~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඇයි කොල්ලො ගොඩක් අය කියන්නෙ FD 3 month / 6 month දාන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො 1Y වගේ දැම්මම තියන අවුල මොකක්ද?

    දැන් තියෙන රේට් වෙනස් වෙන තත්වෙ නිසා long term දානවට වඩා short term දාන එක හොදයි. ගොඩක් තැන් වල 3/6/12 months සමාන පොලියක් දෙනවා.
    දැන් තියෙන බඩුමිල වේගෙන් ඉහල යන තත්වය අනුව short term වැඩි පොලියක් ගන්න එක හොදයි. ලොකු කාලෙකට සල්ලි හිර කරන්නෙ නැතිව
     
    එතකොට මාස 3නෙන් වගේ continue වෙනකොට පොලිය වැඩි කරලා නම් බැංකුවෙන් අලුත් කරනකොට අපේ පරණ ඒවගෙත් පොලිය වැඩි කරනවද නැතිනම් අපි සල්ලි අරන් ආයි දාන්න ඕනෙද වැඩි පොලියට.
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එතකොට මාස 3නෙන් වගේ continue වෙනකොට පොලිය වැඩි කරලා නම් බැංකුවෙන් අලුත් කරනකොට අපේ පරණ ඒවගෙත් පොලිය වැඩි කරනවද නැතිනම් අපි සල්ලි අරන් ආයි දාන්න ඕනෙද වැඩි පොලියට.

    පවතින පොලියට අලුත් වෙනවා මචං, ඔටෝ රිනීවල් විදිය⁣ට මුලින් දාල තියෙනවනම්.
    පොලිය අඩු වෙල තිබුනොත් අඩු වෙනව වැඩි වෙල තිබුනොත් වැඩි වෙනවා..
     
    • Like
    Reactions: Caps Lock
    පවතින පොලියට අලුත් වෙනවා මචං, ඔටෝ රිනීවල් විදිය⁣ට මුලින් දාල තියෙනවනම්.
    පොලිය අඩු වෙල තිබුනොත් අඩු වෙනව වැඩි වෙල තිබුනොත් වැඩි වෙනවා..

    Thanks-Pencil.jpg
    මචං
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Api 20 lak Fixed deposit ekak dala thiyenawa kiyala hithamu 14% interest rate ekata.
    E FD ekata loan ekak gannawa num eke value eken 80% da uparima ganna puluwan?
    Loan eke interest rate eka FD eke interest rate ekata wada 2% wageda wadi wenne?(so here 16%)

    Loan eka ganna puluwan period eke uparima kala seemawak thiyenawada? 5 years wage
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Api 20 lak Fixed deposit ekak dala thiyenawa kiyala hithamu 14% interest rate ekata.
    E FD ekata loan ekak gannawa num eke value eken 80% da uparima ganna puluwan?
    Loan eke interest rate eka FD eke interest rate ekata wada 2% wageda wadi wenne?(so here 16%)

    Loan eka ganna puluwan period eke uparima kala seemawak thiyenawada? 5 years wage

    90% unath ganna puluwan, bank / finance company eka anuwa wenas wenawa. Maturity nam 85-90 wage denawa.

    Loan rate 2.5-5 dakwa wenas wenawa. Bank wala 2.5 -3 wage yanne finance company wala 3-5 wage .

    Loan eka denne Fd eke ithiri kaleta. Fd eka mature wunama renew karala, loan ekath renew karaganna puluwan
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    1 Million wage gaanak 1 month interest enna daanna hodama bank eka hari finnance company eka mokakda? danata thiyenne vallibel finance eke. 11% interest hambenawa.
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Valible eka awlak ne. Ratings nam thiyenne BBB - ( stable outlook) , valible ekata wada rates dena ratings wedi company thiyenawa.
    Valible group eka nam hodai

    අනේ මන්ද බන් මම මාස තුනකට කලින් 2m Fixed diposit එකක් දාන්න ගියා. එතකොට මම නිකමට වගේ ගිහින් අහල බැලුව උන් මාස 3ට 14.5% දෙන්නම් කිව්වා. දැම්මේ සම්පත් එකේ 13months එකේ 12.25%. Valible හොඳයි වගේනම් ඊළඟ අවුරුද්දේදී ඒකේ දානවා. Commercial credit එකද valible එකද මචං හොඳම දෙකම ධමිමික පෙරේරාගේ. Stable මොකක් වගේද ?
     
    • Like
    Reactions: Ithika mithika