1. hiphoprock

    ගෑස් මිල ඉහළ නගී

    ඔව් මේකට තමයි ලෑස්ති වෙන්නේ කට්ටිය :yes:
  2. hiphoprock

    Nil kotu 8k wela machanla

    එල එල
  3. hiphoprock

    LG G4 Bootloop issue

    youtube එකේ තිබ්බේ frrCUkwzKzE
  4. hiphoprock

    Xiaomi Hybrid Earphones Pro Mi Piston 4

    Original එකේනම් quality එක නියමයි මට ඔකේ පරණ එකක් තිබ්බ. ඒත් ගොඩක් ඒවා fake තියෙන්නේ ඒවා ටික දවසකින් එකක් ඇහෙන්නේ නැතුව යනවා.
  5. hiphoprock

    BCS or BSc (Hons) Computer networks @ CINEC

    Graduate උන එකෙක්ගෙන්ම ඇහුවනම් තමයි හොඳ. BSc (Hons) හොඳයි කියලා හිතෙනවා.
  6. hiphoprock

    ගෑස්ට්‍රික් හොද උන අය පොඩි උදව්වක් දීලා ය&#350

    මටත් උඹට තියන සීන් එකමයි තිබ්බේ. මට එපා වෙලා තිබ්බේ. මම සිංහල බේත් කරා එක දිගට මාස 5ක් වේල් 3ගානෙ ගුලි ජාතියකුයි බොන්ඩයි බේතුයි. හැබැයි එක දිගටම බොන්න ඕනේ. දැන්නම් හොඳයි. ඉංග්‍රීසි බේත් වලින් හොඳ කරන්න අමාරුයි හැබැයි පාලනය කරගන්න පුළුවන්. පුලුවන්නම් එහෙම කරන්න
  7. hiphoprock

    Big iPhone Announcement

    මෙයාගේ ඒවත් මරු GU-mNcw2YRw _D7iSzOJMF4
  8. hiphoprock

    What happened to Nokia 6 phone?

    http://lifemobile.lk/mobile-phone-price-in-sri-lanka/nokia-mobile-phone-price-in-sri-lanka/nokia-6-32gb-price-in-sri-lanka?limit=100 මෙයාල ගාව තියනවා
  9. hiphoprock

    Life Mobile Pettah walin phones gatta aya innawada?

    මම අරගෙන තියනවා. අවුලක් නෑ. Colombo area deliver කරනවා. උන්ගේ website එකේ දාල තියන ගානට වඩා rs2000ක් 3000ක් වැඩියි hardware warranty ගන්න ගියාම දෙන්නේ software warranty 1 year. තව සමහර phone ඔබල බලල ගන්න බෑ ගන්නව කිව්වහම තමයි packing කඩන්නේ. තියෙන්නෙත් හෙන අස්සක Airtel Market එකේ අය්නෙම හෙන පොඩි...
  10. hiphoprock

    ධම්මික පෙරෙරා

    Director Board එකේ ඉන්න අය. share holdersලට decision ගන්න බෑ 51% කට වැඩි shares නැතුව උන්ට ගත්ත Sharesවල Dividend එක එනවා voting shares තිබ්බොත් management level එකේ සමහර දේවල්වලට vote කරන්න පුළුවන් මගේ දැනුමේ හැටියට. කරන්න තියන දේ හරියටම කරපු නැතිවුනහම අයින් කරනවා Contract basis උන්ව අනෙක් උන්ව...
  11. hiphoprock

    ධම්මික පෙරෙරා

    ඒ කියන්නේ මචන් උදාහරණයක් විදිහට, Dipped Products වල competitorsල තමයි midas, Lalan, ATG, Ansell Lanka වගේ company. ඔයවගේ company වල දැන් වැඩකරන factory managersල හෝ වෙන අය ගන්න අමාරුයි එක එක හේතු නිසා අපේ company එක දියුණු කරන්න :yes:. Ansell Lanka තමයි ලංකාවෙත් ලෝකෙත් number 1 glove...
  12. hiphoprock

    ධම්මික පෙරෙරා

    ඔව් එයා රාහු කාලය විශ්වාස කරනවා ඒවගේම වස්තු විද්‍යාවත් හොඳටම විශ්වාස කරනවා. මම වැඩ කරා බියගම DPL Universal Gloves එකේ රතු පස්වල වහල බියගමට ගෙනාපු එකේ. ඒකත් උගේ එකක්. මිනිහ එක දවසක් ඇවිල්ල ගේට්ටුව තිබ්බ තැන දොරවල් තිබ්බ තැන තව එක එක දේවල් වෙනස් කරා අසුබයි කියල. Director meeting තිබ්බ දවසට අපේ එකේ...
  13. hiphoprock

    ධම්මික පෙරෙරා

    සමහර ඒවානම් පට්ටම වැරදියි. එයාගේ තාත්තට සීයට ගොඩක් සල්ලි තිබිල තියනව. Chartered Accountants Conference 2016 එක අහල බලපන් උගේ කතාව. සපත්තු කැඩුන කතාවත් බොරු. මේක බලපන් data තියනවනම් :yes: rbER7vNSmXw
  14. hiphoprock

    Dawas 25n kotu 9k !!!

    එල එල

    No contents