එදා මන් CNN බලද්දී කිව්වා මේ විදිහට උතුරු කොරියාව න්‍යෂ්ඨික පැත්තෙන් දියුණු වුනොත් තව අවුරුදු දෙකකින් විතර උන්ට ඇමරිකාවට ලේසියෙන්ම න්‍යෂ්ඨික බෝම්බ දාන්න පුළුවන් කියල. මේ ලඟදි කරපු එකත් හිරෝෂිමාවට දැම්ම වගේ 3ගුණයක්ලු. ඊටත් ඇමරිකාවට anti ballistic missile තිබ්බට එකක් හරි වැටුනොත් උන්ගේ රට විනාශ...