1. chatura_CN

    PC එක on වෙන්නෙ නෑනෙ.

    Power cable eka galawala athule cmos battery eka galawala on switch eka 10 sec wage press karan idala galawawwa ewa aya dala on karala balanna
  2. chatura_CN

    ⚠️💘 hodakolla මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි - 2 💘⚠️

    ඔව්, මෙහෙ වගේ නෙවෙයි ලු කෙල්ලෝ. හෙන friendly ලු
  3. chatura_CN

    Kessak awilla

    මලොත් poster එකක් ගහන්න වදනක් කියන් පලයල්ලා
  4. chatura_CN

    ⚠️💘 hodakolla මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි - 2 💘⚠️

    Studies වලට Russia ගියා නම් හරි. අපෙ කොල්ලෙක් ගිහින් එහෙන් කෙල්ලෙක් සෙට් කරන් බැ(න්)දලා දැන් ළමයෙකුත් ඉන්නවා. එ ඵඛයා මට රු10000 කුයි pc games 28 කුයි ණයයි ටෞකන්ඩ :angry:
  5. chatura_CN

    2014 වසරේදී මූලික සැලසුම් සකස් කල නව කැලණි පාලමේ විදුලි ආලෝක රටා මෙන්න….

    දම් රැජිනේ ලයිට් හයිකරපු එකාද කොහෙද ලයිට් හයි කරලා තියෙන්නේ
  6. chatura_CN

    ලංකාවේ ගූ යූටියුබ් චැනල් අයින් කරන්න

    Google account එකට ගිහින් settings වල තියනවා YouTube data delete කරන්න ඒක හරියටම මතක නෑ. Google කරලා බලන්න.
  7. chatura_CN

    ලිංගික ආශාවන් අතෘප්තිමත් ද?

    ලිංගික ආශාවන් අතෘප්තිමත් ද?
  8. chatura_CN

    ලංකාවේ apple store එකක් නැති හේතුව මොකක්ද?

    Apple users කිය කිය රැගුවට ගොඩක් එවුන් ගාව තියෙන්නේ 6s වගේ නේ. Brand new ගන්නෙ එහෙමත් එකෙක්. ඉතින් store එකක් දායි ද මෙහෙ.
  9. chatura_CN

    කැබැල්ලක්ව ටෝක්ස් කරමින් ඉන්නේ.. 😎

    ආපෝ මට නම් පේන්න බෑ බං මේ පැත්තෙ එවුන්. අලි පඩ නේ.
  10. chatura_CN

    කැබැල්ලක්ව ටෝක්ස් කරමින් ඉන්නේ.. 😎

    කවුද කවුද පූජාපිටියේ කෑලි ටෝක් කරන්නේ ආහ්
  11. chatura_CN

    Demon Slayer Season 2 - Official Trailer

    Attack on titan ena dawasak nadda danne na
  12. chatura_CN

    උඹල කෝමද බං කන්නෙ - මටනං වස අප්පිරියයි

    හම කන්නෙ නෑ නේ කුකුල් මස් වල ඌරු මස්වල තෙල් කෑල්ල නම් අවුලක් නෑ. ඒකේ උඩ ඝනකම වගේ තියෙන්නේ හම. ඒක කන්නෙ නෑ.
  13. chatura_CN

    New Desktop PC

    මේ දවස් වල නම් පට්ට ගණන් නේද. AMD Processors එහෙම හොයාගන්නත් නෑ.
  14. chatura_CN

    The Matrix 4 - Choose your reality

    👉🏻 https://thechoiceisyours.whatisthematrix.com/en/
  15. chatura_CN

    Online game play

    Steam ID - 76561198076209101 Game ගහද්දි මල පනින්නෙ නැති එවුන් add කරගනිල්ලා කැමති නම්. :D
  16. chatura_CN

    දර ගැරේජ් Full series (01-34) by ති.නා.

    මේ වගේ ඒවා දැන් නෑ නේ. දැන් තියන එවාට හිනා යන්න බලන ගමන් ලග ඉන්න එකාට කියලා කිචි කවාගන්න ඔනේ.
  17. chatura_CN

    Salary of EEG technician

    PH, OT එක්ක 70ක් විතර ගන්න පුලුවන්.

    No contents