1. chatura_CN

    kapruka global shop කියන එක ෂුවර් පොට් එකක්ද බන්?

    මම order එකක් දැම්මා amazon එකේ mother board එකක් ගෙන්නන්න. මුන් දවසක් ගිහින් email එකක් එවනවා mother boards ගෙන්නන්න බෑ කියලා. ඊට පස්සේ refund කරගන්න දවස් 5ක් විතර ගියා. Mails දැම්මා බර ගානක්.
  2. chatura_CN

    Acoustic guitar එකක් ගන්න තැනක් ?

    Online order කරපු එකක් ද?
  3. chatura_CN

    Second vehicle 🚗

    මේකට නගින්න කලින් පිටගැස්මට injection එක අරන් ඉන්න ඕනේ කියන්නේ ඇත්තද
  4. chatura_CN

    Acoustic guitar එකක් ගන්න තැනක් ?

    මේකයි කේස් එක. මට නෙවෙයි ගන්නේ. Gift එකක් දෙන්න ගන්නේ. එතකොට used එකක් දෙනකොට අවුල්නේ. music විතරක් නෙවෙයි දැන් හැම එකක්ම අවුල් වීගෙන යන්නේ :( ------ Post added on 1632501624 Online ද? ------ Post added on 1632501657
  5. chatura_CN

    Acoustic guitar එකක් ගන්න තැනක් ?

    Used නේ තියෙන්නේ Online order කරෙත් අවුලක් නැති වෙයි ද ? ------ Post added on 1632498489 Diliver කරන්නෙ නෑ නේද :( ------ Post added on 1632498554
  6. chatura_CN

    Acoustic guitar එකක් ගන්න තැනක් ?

    එක තමයි මචං. තව ඉස්සරහට ගණන් යයි.
  7. chatura_CN

    Acoustic guitar එකක් ගන්න තැනක් ?

    මචංලා acoustic guitar එකක් ගන්න හොද තැනක් දන්නවද? Yamaha music center එකේ බැලුවා. එ site එක දැන් යන්නේ welovemusic.lk කියලනේ. මේකෙන් online order කරපු අය ඉන්නවද? අවුලක් වුනේ නැද්ද? Service කොහොමද?
  8. chatura_CN

    ගෙදරදි වාහන සර්විස් කරන්න ගිහින් වෙච්ච ඇබැද්දි

    වාහනයක් නම් නෙවෙයි. Chain saw එක service කරන්න ගිහින් ඒකේ safety lock එක ගලවලා එකේ තිබ්බ දුන්නක් වගේ කෑල්ලක් දාගන්න බැරුව ටහිකවෙලා බැනුම් අහලා ගුටිත් කනවා තව ටිකෙන්.
  9. chatura_CN

    Heshan Daminda & Scurvy

    කවුදොත්තෝ සද්ද දාන්නේ. කෝටනවා….. කියාගෙන යද්දි හේශාන් හැරිලා ගෙදර ආවා නිමි.
  10. chatura_CN

    4G📶📱

    අපෙ ගෙවල් පැත්තෙත් එහෙමයි. Customer care කතා කරාම උන්ට කියන එක තේරෙන්නේ නෑ.
  11. chatura_CN

    අලිම වැඩේ

    වෙන සත්තු ඉන්නවද? එ පොර පොරගේ area එක mark කරනවා වගේ වැඩක් කරන්නේ
  12. chatura_CN

    සින්ක් එකේ මූන

    මම චූ කරලා flush කරන්න කලින් brush කරලා කෙලත් ගහලා ඉවර වෙලා flush කරන්නේ. වතුරත් ඉතුරුයි.
  13. chatura_CN

    අලිම වැඩේ

    ආය කරන්න එපා කියන්න මහතාට
  14. chatura_CN

    ඔන්න මටත් කොරෝනා හැදුනා.

    ඉක්මනට හොදවෙයි. ඇග තෙමන්න එපා. හුලං වදින්න ඉන්න එපා.
  15. chatura_CN

    Ios 15 🌛

    14 එකට කැමතියි මේකට වඩා iPhone 12
  16. chatura_CN

    HAIER WASHING MACHINE හොඳයිද? උදව්!!!

    අරන් මාස 10ක් විතර වෙනවා අවුලක් නෑ
  17. chatura_CN

    SLT eke wada karana un

    අපි දන්නවා උඹලා මේක බලලා සද්ද නැතුව යනවා කියලා. අඩුම ගානේ customer care ඉන්න ගෑනුන්ට කියපන් හරියට reply කරන්න දන්නෙ නැත්තං දන්න එකෙක්ට transfer කරන්න කියලා.
  18. chatura_CN

    Kessak awilla

    හම්මෝ 🤣🤣🤣🤣

    No contents