Xiaomi Redmi 2 ගැන දන්නවද??? super or bad
Xiaomi Redmi 2
Xiaomi ගැන දැන් ලෝකේ ගොඩක් අය කතාවෙනවා
Xiaomiකියන්නේ2010දි පටන් ගත්තTech companyඑකක්....ලෝකේ පුරාම නම ප්‍රසිද්ද උනු,නම කිව්වා විතරයි අපි කවුරුත් දන්න කම් ගොඩක් තීයෙනවා..Google, Apple, Sony.... හැබැයි මේ අතරේ වැඩිය කවුරුත් නොදන්නTech...