Podi Silva - පොඩි සිල්වා;18089970 said:

Huawei 3c Holly ඔය දෙකටම වැඩිය හොඳයි.ලංකාවෙ ගන්න තියෙන හොඳම බජට් ෆෝන් එක
![]()
1GB RAM 16GB ROM
3G.,8MP Cam
Kitkat
http://dialcom.lk/product-details.php?product_id=1015

මෙතන තියන ඔක්කොම මයික්රොමැක්ස් ෆෝන්ස් වල රේඩියේශන් 1 ට වැඩි.
![]()
මෙතන තියෙන්නෙ මොඩල් ටිකයි. සේරම ගත්තොත් සීයට අනූවක් මොඩෙල් වල Sar radiation වැඩියි

මූ කියන එක බලන්න. කලින් කිව්වා Micromax ඔක්කොම ඒවල SAR value එක 1ට වැඩි නිසා ගන්න එපා කියලා, දැන් මූ කියලා තියෙන එකේ එකත් 1 ට වැඩියි. 
මේක ගන්න එපා SAR value එක වැඩියි.
http://www.flipkart.com/huawei-honor-holly/p/itmey39rdmatrhfe
SAR Value 1.29W/Kg
![]()
එහෙම තමයි සුත්තො අඩුපාඩු නැති ෆෝන් කියල ජාතියක් නැහැ.idea godak ane manda hithaa ganna ba mata
thwa ekak baluwama eka update na
thwa ekak baluwama eka sar wadi
thwa ekak baluwama eka ganan wadi
thwa ekak baluwama eke review hoda na
thwa ekak balawama eke performance madi
thwa ekak balawama eke lankawe agent la na

20ට අඩුවෙන් කොහෙත්ම නැහැ 

apoo eka nam ganne na me mystore ekan ganna kiyala baluwe sampath CC ekak nisa offer ekak yanwa 14,391 wage wenne mobile eka
online buy karaoth home enna days kiyanwak yanwada normal
enna original packing ekka da
bari welwath aulk thibunoth api gihin denwada
home awama money denna puluwa neda
(උන් ඉන්දියාවෙන් කෙලින්ම ගෙන්වන්නේ, පිටිපස්සේ ඉන්දියන් ගාණත් ගහලා තියෙනවා, original case එක)
3 days max යනවා
ඔව්(උන් ඉන්දියාවෙන් කෙලින්ම ගෙන්වන්නේ, පිටිපස්සේ ඉන්දියන් ගාණත් ගහලා තියෙනවා, original case එක)
උන් ඒක එවන්නේ delivery company එකක් හරහා, උබ phone එක ගන්න කලින් ටෙස්ට් කරන්න,වැඩ කරනවද කියලා බලන්න, ප්රශ්නයක් තිබ්බොත් සල්ලි දෙන්න එපා. ඊට පස්සේ call කරලා කියන්න උන්ට ලෙඩේ, එතකොට අළුත් එකක් එවයි.
ඔව් පුලුවන්. අත්සන් කරලා ගන්න ඕනේ.
http://www.aramex.com/ මේකට ගිහින් account එකක් හදාගන්න ඒකේ tracking ඔක්කොම පෙන්වනවා mystore එකේ ඉදලා ගෙදරටම එනකම්. මොනවා හරි ප්රශ්ණයක් තිබ්බොත් සල්ලි දෙන්න එපා.
mystore එක විශ්වාසවන්ත තැනක්.![]()

ela mata online offer eka ganan nam online pay karanna wenwa
then item eka awilla aulk unoth moko karanne
ehma unoth unta call karamu neda ?
![]()
එහෙනම් අත්සන් කරන්නේ නැතුව හරවලා යවන්න. ඊට පස්සේ call කරලා කියන්න.
එතකොට අළුත් එකක් එවයි.

patta mama wade set unama pic ekkama danamko elakri eka
thanks![]()
\
මතක ඇතුව phone එක root කරන්න එපා, එහෙම කරොත් වොරන්ටි නෑ.
\
මතක ඇතුව phone එක root කරන්න එපා, එහෙම කරොත් වොරන්ටි නෑ.

finally kiyala kiyala kiyala decision ekak aran ney![]()
ehma thmai salli dekata wiyadam kara nam hodata hoyala balal karanna epai
ehma thmai salli dekata wiyadam kara nam hodata hoyala balal karanna epai
job karala amaruwen hoya gatha ewane ban![]()

ehma thmai salli dekata wiyadam kara nam hodata hoyala balal karanna epai
job karala amaruwen hoya gatha ewane ban![]()

Micromax eke Moto E ekata wada Features thiyenawa ne bn
Moto G ekakata yanna balapan.
bump.