ඔන්න මචන්ස්ලා අද ආවා තව අලුත් දේවල් ටිකක් අරගෙන......:yes::yes::yes:.....
මම කලින් දාපු නූලෙන් කට්ටියට මේ මාතෘකාව ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියල මම හිතෙනවා......
ආහ්......ඒක දැකපු නැති අය ඉන්නවනම් මෙන්න ලින්කුව.....
Robotics and Automation...!!!
දැන් robo කෙනෙක් කියන්නේ මොනවගේ දෙයක්ද...