මචන්ස්ලා.....කට්ටියටම සුබ උදැසනක්....අද මම කියන්ඩ හදන්නේ Robotics and AutoMation ගැන පොඩි දේවල් ටිකක්.....කවුරුත් ආසයිනේ රෝබෝලට.........:D:D:D
1) මුලින්ම අපි බලමු robo කෙනෙක් කියන්නේ කව්ද කියල.......?
robo කෙනෙක් කියන්නේ electro-mechanical මැෂින් එකකට....ඒ කියන්නේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු...