1. GuneBhai

    සිංගප්පුරුවේ එහෙම උනත් ....

    hukaz... ohe doller 300 mokakda ban...
  2. GuneBhai

    ලන්කාවේ උන් කරන වැඩ දැක්කම අප්පිරියයි

    අපේ කම කියන්නේ ‍මොකක්ද? ආගමකට රටක් කියල දෙයක් තියෙනවාද? මම නන් දන්නෑ කොයි ආගමකවත් මේක ‍මේ රටට විතරයි කියල කියල තියෙනවා....
  3. GuneBhai

    JVP අගමැතිට සප් එක දෙන හැටි..

    මොකක්ද ‍ගොන්ටො මේ කියවන්නේ? 2015 පස්සෙ කොහේද විස්වාසබංගයක් තිබ්බෙ? තියන්න හදපු ඔක්කොම යට ගහ ගත්තා මිසක....
  4. GuneBhai

    චිත්‍රාල්ගේ රැඩිකල් කතාවෙන් බුකිය ඇවිලේ

    කොටියාගේම කියල ශුවර්ද?
  5. GuneBhai

    චිත්‍රාල්ගේ රැඩිකල් කතාවෙන් බුකිය ඇවිලේ

    දැන් සිංහයෝ නැහැ කියන්නෙ කොහොමද? ඇමරිකාව, යුරෝපේ, ඉන්දියාව සප් එක දීපු කවදාවත් පරාද කරන්න බැරිය කිව්ව කොටි සංවිධානේ අවුරැදු 3ක් යන්න කලින් පරාදේ කරපු උන් එතකොට එළුවොද?
  6. GuneBhai

    විමල්ගේ සැර කතාව

    හෙහෙ.. ඉතින් එදා තිබේබ ජනාධිපති වරණයක් විතරයිනේ.. ? මහ මැතිවරණයක් තිබ්‍බෙ නෑ නේ..
  7. GuneBhai

    විමල්ගේ සැර කතාව

    ඉතින් එහෙනන් ජනාධිපතිවරණයක් තියෙලා ඊට පස්සෙ අගමැති කෙනෙක් පත් කලේ ‍‍කොහොමද?
  8. GuneBhai

    විමල්ගේ සැර කතාව

    සංසාරය බියකරැය කියන්නේ ඕකයි... දැන් ඉතින් ඔහොම කියල නිකන් ඉන්නත් බැහැ‍නේ... සත්තුන්ටත් කරදරය අවම වෙන විදියට උන්ගේ මස් ප්රයෝජනයට ගන්න ක්රමයක් ගැන බැලුව නන් හරි.. ගොඩක් බ‍ටහිර රටවල් කරන්නෙ ඒක...
  9. GuneBhai

    2020 President of Sri Lanka: Vote here

    එන්ගල්නතෙ ,නොර්වේ කියන්නෙ ලංකාවද බන්? ඒ රටවල විව්ර්ත බිම් වැඩී.. ලංකාව වගේ පැක් වෙච්ච රටක් නෙමෙයි.. ලංකාව වගේ දූපතක් හොයපන් කම්පෙයා කරන්න...
  10. GuneBhai

    2020 President of Sri Lanka: Vote here

    නැතුව? මේක අනිත් රස්සා වගේ ගයිඩ්ලයින් තියෙන එකක් නෙමේනෙ... ඌ ගන්න තීරනෙන් ජීවිත මිලියන 20කට බලපන්න පුලුවන් ඩ්රෙක්ට්.. තව ඉන්‍ඩිරෙක්ට් ඊට වැඩී.... ඉතින් ජාමේ බේරං රට කරපු එකෙක්ට පිං නොදී ඉන්නෙ කොහොමද?
  11. GuneBhai

    2020 President of Sri Lanka: Vote here

    :lol::lol::lol::lol: රටක් පාලනය කරන එක බස් එකේ ගිහින් කරන්න පුලුවන් දෙයක් කියලද උඹ හිතුවේ? ‍යකෝ ඒක මහා බැරෑරැම් රස්සාවක්.. සිරිසේන ගොයියා අැනගත්තු විදියෙන් ‍පේනවනේ රටක් කරන්න කොච්චර අමාරැද කියල.. ඒ අමාරැ කමට සාපේක්ශව තමා සැප දීල තියෙන්නෙ... ඒවාට ඉරිසියා කරන්න එපා...
  12. GuneBhai

    SL Presidential Election 2020

    Gota
  13. GuneBhai

    2020 President of Sri Lanka: Vote here

    මිනිස්සු චන්දෙ ඉල්ලන්නේ පාරවල් හදනවා කියල නෙමේනෙ.. හැබැයි මහින්ද අවශ්‍ය දේට අවශ්‍ය විදියට විසදුම් දුන්නා... දැන් අද ඉන්න උන් ප්ලෑන් ගහල ටෙන්ඩර් කරපු පාරවල් වත් හදන්න පටන් අරන් නෑ නේ... ‍කෝමද වෙනස=..
  14. GuneBhai

    2020 President of Sri Lanka: Vote here

    රටේ පාරවල් ටික හැදුනේ නැත්තන් ඔය කියන සුව පහසුව ජීවත්වීමේ හැකියාව, හැමෝටම නීතිය, සෞක්ය, අද්යපනය කියන කිසි දෙයක් ලබා ගන්න බැරි වෙනවා.. ඒ නිසා මුලින් ඒ ටික හරි කරපු එක ගැන මහින්දයාට පිං දීපන්...
  15. GuneBhai

    Best of Youtube - Share your favorite videos

    D3rK1ROP_3U?list=LLuIOrFrsB2mMwTiuyEd0T9g
  16. GuneBhai

    රතුපස්වල චන්ද ප්‍රතිපලය👀

    මිනියක් මරා ගන්නනේ ඕනි වෙලා තිබ්බෙ.. උන් ඒක කර ගත්තා....
  17. GuneBhai

    රුසියානු~මිග්

    :rofl::rofl: there was a talk to buy the Mig 29 or the latest Mig 35 during MaRa's time.. but after the Yahapalanaya victory, the mig acquisition plan is apparently shelved

    No contents