1. GuneBhai

    රුසියානු~මිග්

    kfir is not a renowned ground attack plane.. maybe it was the Mig which did the job.... credit may have gone to the famous kfir.....
  2. GuneBhai

    රුසියානු~මිග්

    3 crashed? horrendous crash rate. It is heard that SLAF improved it's ground attack capabilities after acquiring Mig 27s. Some say it was the Mig 27 that dropped the fatal bomb on Tamil Selvan.
  3. GuneBhai

    උමා ඔය කතා වස්තුව

    උමා ඔයේ වැඩ කරපු එකෙක් විදියට මෙවා කියෙව්වාම පුකෙන් හිනා යන්න‍ෙ...
  4. GuneBhai

    රුසියානු~මිග්

    සාමාන්ය‍ ලෝඩ් එකෙන් යනවා නන් පැය භාගයයි... ආෆ්ටර් බර්නස් වලින් ගියොත් මිනිත්තු 10 වගේ පුලුවන්...
  5. GuneBhai

    සංගක්කාර කුහකයෙක්ද?

    රනිය සුපිරි මොළ කාරයා කියල හිතන ඉන්න විදියටම තමා...
  6. GuneBhai

    සමරිසිය වරදක් නොවේ... අයිතියක්

    දැන් ඔහොම කියලා නිකන් හිටියම හරිද... ඒ මින්ස්සුන්ටත් ජීවත් වෙන්න තියන අයිතිය පිළිගන්න ඕනි...
  7. GuneBhai

    සංගක්කාර කුහකයෙක්ද?

    mu tama team eka kawe.. paraya
  8. GuneBhai

    Boarding In Ragama Area

    medical college eka kittuwa balahan... epatthe aduwata ganna puluwan...
  9. GuneBhai

    අන්තිමේ බයියොයි ටොයියොයි එකතු උනාලු -BREAKING NEWS

    උඹල කරපු වෙනසෙ රහ ටිකක් තව දැනෙන්න දෙන්නතැ එපෑ... නැත්තන් තව පාරක් ඒ වගේම ගොන් වැඩ කරයි... :P:P
  10. GuneBhai

    අන්තිමේ බයියොයි ටොයියොයි එකතු උනාලු -BREAKING NEWS

    චමල් නෙමේ.. නිමල් සිරිපාල එයි කියල කියන්නෙ..
  11. GuneBhai

    අන්තිමේ බයියොයි ටොයියොයි එකතු උනාලු -BREAKING NEWS

    මෛත්‍රී කොහේද බන් හොද වෙන්නෙ.. ඌට වඩා රනිල් නරකයි... ඉතින් රනිලාට තව පිස්සු කෙලින්න ‍නොදී චන්දයක් තියෙන කන් තව ටික දවසකට මේ ආණ්ඩුව සිරාට දෙන එකයි හොදයි...
  12. GuneBhai

    ඒකාබද්ද විපක්‍ෂයේ සහාය සන්ධාන ආන්ඩුවක් ස

    :lol::lol::lol::lol: උඹ කලබල වෙන්න එපා.. ඊළග චන්දෙදි මිනිස්සු ඒක ගැන බලාගනි...
  13. GuneBhai

    අන්තිමේ බයියොයි ටොයියොයි එකතු උනාලු -BREAKING NEWS

    සිරිසේන නෙ‍මේ අවුල රනිලුයි අවුල.. ඌව අයින් කර ගන්න ඕනි කෝම හරි...
  14. GuneBhai

    ඒකාබද්ද විපක්‍ෂයේ සහාය සන්ධාන ආන්ඩුවක් ස

    :lol::lol::lol::lol: මේ තියෙන ආන්ඩුවකට කවුරැත් රිංගන්නෑ ‍ගොයියෝ... අලුත් ආණ්ඩුවක් හදන්නෙ...
  15. GuneBhai

    කළු කුහර ද බෝසෝන තාරකා ද ?

    ඉතින් දැන් මොකෝ කේස් එක?
  16. GuneBhai

    ලිංගික_කුහකත්වය.

    අපෝ ඔය වගේ සීන් අනනත්වත් වෙලා ඇති ඈත ගම්වල... අර ස්පිටල් මහත්තයා ලියපු තිසාහාමි කතාවෙත් තියෙන්න තිසාහාමි කැ‍ලේ හිටියෙ උගේ දුවත් එක්ක කියල...
  17. GuneBhai

    ලිංගික_කුහකත්වය.

    රෝ‍මෙ බිදවැටු‍නෙ සමලිංගික සීන් එකක් නිසා නෙමේ බන්. උන් කකා බිබී ආතල් එකේ හිටපු නිසා උන් ගාව මුලින් තිබුන ‍විචක්ශණ බුද්ධිය, පෙරසූදානම, අනතුරැ බාර ගන්න තියෙන කැමැත්ත වගේ දේවල් අඩු වෙලා ගියපු නිසා. මේ දේම සිද්ධ උනා ඔටෝමන් අධිරාජයට.
  18. GuneBhai

    ඉංග්‍රිසියෙන් කියන්නෙ කොහොමද?

    go down/up the lane (road, street etc.,) then you'll find the place.. :P

    No contents