රටක් පාලනය කරන එක කඩෙන් ගිහින් පාන් රාත්තලක් ගන්වා වගේ ලේසි දෙයක් නෙමේ... රට පාලනය කරන්න අපි කැමති අකමැති ඔක්කොම ලං කර ගන්න වෙනවා. ඒ වගේම අර greater good කියල කියනෙ දේ වෙනුවෙන් යම්කිසි කැපවීම් කරන්නත් වෙනවා...
උඹලා හිතනවද 2008 දි විතර මහින්දයා හොරැන්ට විරැද්ධව පියවර ගත්ත නන් මහින්දයාට...