මචන්ලා..මගෙ කාර් එකටනම් ඔය මුකූත් අවුලක් බලපාන්නේ නැ.එන්ඩ එන්ඩ ගනන් යනවා.විකුනන්න යද්දි සෙකන්ඩ් මාකට් බහී කියලා බයවෙන්න ඕනිත් නැ.ඕනි තරම් ගන්න එවුන් පෝලිමේ එනවා..අලුත්ම wagon r එක 27ට 28ට තියෙද්දි.2000අවුරුද්දේ හදපු අවුරුදු 17ක් පරන මගේ කාර් එක 26.50ට ඉල්ලනවා..මේ ලගදී එකෙක් වද කර කර පොරකැවා මේ...