කෙල්ල දුප්පත් ද..එහෙ?
මොනවා කරන්නද කෙල්ල ලන්කාවට ආවේ...?
කෙල්ල දුප්පත් නම් උබට ලක්ශ ගානක් ඕනි එකිව නඩත්තු කරන්න ..මෙහෙ කෙල්ලො වගේ කුස්සියට වෙලා උය උය ඉන්නෙ එහෙම නැත..
උන්ගේ කල්චර් එක අපිට වඩා වෙනස්.කෙල්ල..කෙල්ලගේ අම්මා එහෙම සිගරට් බොනවා බොහෝවිට.වින්ටර් එකට එහෙම.
අදින පලදින විදිය එහෙම පේනවා...