;) කිසිම අමාරුවක් නෑ මචං, මං හදපු හොදම බ්රීඩ් එක තමයි රොටාලා.. කියන දේ මනුස්සයෙක්ට කියනව වගේ තේරෙනවා.. මම කියන දේ විතරයි කොහොමත් අහන්නෙ, පොඩි කාලෙ ඉදන්ම, තාත්තටත් ටිකක් ශේප්.. ගෙදර අනිත් අයනම් මොනව කිවුවත් සත පහකට ගනන් ගන්නෙ නෑ.. ඒ අතින්නම් මුන් නෙක්ස් ලෙවල් ඉතින්... හැබැයි අපි හදපු විදිය තමයි...