:lol: මගේ යාලුවෙක් ඉන්නව උගේ නම පයස් + උගේ වාසගම. එස්කෝලෙදි මූ යන යන තැන මූට පයියස් පයියස් ගගා කොල්ලො ආතල් දෙනවා. උගේ ඇත්ත නමට වඩා පයියස් කිවුවම තමයි කොල්ලො මූව දන්නෙ. ඒක මූට කැරිම අවුලක් වෙලා තිබ්බෙ. පස්සෙ මූට වයස 18ක් ද කොහෙද පිරෙනකං ඉදල මූ උගේ නම වෙනස් කර ගත්තා, දිවුරුම් ප්‍රකාශ දීල, පත්තරෙත්...