1. Rahula Kasun

    Online File Sharing - 20 GB+

    mediafire - 25GB no download limits
  2. Rahula Kasun

    අ‍ාශි පූගෙ පොඩි එකාගෙ ලස්සන බලහන්. Good genes. කළු කැත කොට අඩු කුලේ සිංහලයන්ට හීන තමයි 😂

    ලීක් එකේනං ලස්සනට හිටියා උවෑක් උවෑක් ගගා උඩට ඇද ඇද.... මෙතනනං කැතයි...
  3. Rahula Kasun

    Ei kellonge intsgram profile 🦋

    වඩාගෙන ගසන්න කියන්නෙ, සමනල්ලු විසික් වෙන්න :lol:
  4. Rahula Kasun

    Dog breed Selection help

    ගෙදර මිනිස්සුවනම් හපන්නෙ නෑ මචං. ඒක ශුවර්.. බය නැතුව හදන්න.. ;)
  5. Rahula Kasun

    සනත් නිශාන්තගේ රියදුරු මැරෙන්න හිතාගෙන රථය පැදවූ බවට සැකයක්

    එහෙම හරි උ කරේ රටට සේවයක්.. ඒකට ගරු කරපං
  6. Rahula Kasun

    Dog breed Selection help

    ;) කිසිම අමාරුවක් නෑ මචං, මං හදපු හොදම බ්‍රීඩ් එක තමයි රොටාලා.. කියන දේ මනුස්සයෙක්ට කියනව වගේ තේරෙනවා.. මම කියන දේ විතරයි කොහොමත් අහන්නෙ, පොඩි කාලෙ ඉදන්ම, තාත්තටත් ටිකක් ශේප්.. ගෙදර අනිත් අයනම් මොනව කිවුවත් සත පහකට ගනන් ගන්නෙ නෑ.. ඒ අතින්නම් මුන් නෙක්ස් ලෙවල් ඉතින්... හැබැයි අපි හදපු විදිය තමයි...
  7. Rahula Kasun

    සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක post සහ comment දැම්මද ? එහෙනම් මේක කියවන්න

    මිනිස්සු හිනාවෙන්නේ ඇයි???? ඔන්න හේතුව.. ගොඩක් අයට එදා සිද්දිය දැන් මතකවත් නෑ.
  8. Rahula Kasun

    සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද

    :lol: ඉතින් ඒකට තමයි මචන් කියන්නෙ ලංකාවෙ පකේ නීතිය කියලා... ඕක උබට විතරක් නෙමෙයි අපිටත් හිතෙන් හිතෙනවා...
  9. Rahula Kasun

    Docker

    Certification එකනම් මේක.. Docker Certified Associate (DCA) ඒත් තේරුමක් නෑ ඉතින්.. කෙලින්ම CKA / CKS / CKAD සෙට් එක කරානම් වටිනව :yes:
  10. Rahula Kasun

    සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද

    අනිවා.. කෙලින්ම දඩේ වදින්නෙ පිටි පස්සෙන් ගිහින් ඇනපු එකාට... අනතුර වලක්වා ගත හැකියාව තිබෙද්දිත් වලක්වා නොගැනීම කියල වදින්නෙ... ඉස්සරහ යන එකාට අවුල වෙන්නෙ ඌට ලයිශන් නැත්නම් විතරයි... ඌ ශනික බ්‍රේක් ගහල අපි ගිහින් වැදුනත් වැරැද්ද අපේ අතේ.. :D මට ඕක වෙන්න ගියා.... ඒකයි මං දන්නෙ
  11. Rahula Kasun

    ප්‍රාඩෝ සේෆ්ටි මදි කියයි?

    උඩ දාගෙන හිනා උනා වගේ නෙමේ.. ප්‍රාඩෝ safety මදි කියලා තව මොනවහරි වාහන 400ක් විතර ගේමු කියලා අත් උස්සන්න ගත්තම. :rofl:
  12. Rahula Kasun

    Mariccha minihekta Vihilu karanna tharam umbala 3rd class wela da?

    මනුස්සයෙක් මැරුනාම හිනා වෙන්න හොද නෑ තමයි, ඒත් මුගේ සීන් එකට හිනා යනවනෙ බන්.. අපි මොනව කරනන්ද :ROFLMAO:

    No contents