1. Miami-Vice

    උබලා මේ දවස්වල ඉගෙනගන්නේ මොනවද?

    පරණ භාෂා මොනවද උඹ ඉගෙන ගන්න? :eek:
  2. Miami-Vice

    TWD 🙄

    TWD මුල් සීසන් දෙක විතරයි හොඳ
  3. Miami-Vice

    UK වල Developer role එකක් සෙට් උනා කොල්ලනේ

    මාස හයක් ට්‍රයි කරපු එකේ උඹට තව පොඩ්ඩක් ඉවසන්ඩ බැරි උනානෙ 2048 වෙනකං 🥴
  4. Miami-Vice

    මේ ෆිල්ම් එක මාරම ලස්සනයි , දුකයි..සම්මාන ගොඩයි

    ඕක හොඳයි... මේකත් බලන්න Hotel Rwanda https://www.imdb.com/title/tt0395169/
  5. Miami-Vice

    පෙෂර්බලන එකක් ගන්න ඕනි

    විස්තරේට ගොඩක් ස්තූතියි 😍 😍 (y) ------ Post added on 1708999541
  6. Miami-Vice

    පෙෂර්බලන එකක් ගන්න ඕනි

    A & D හොඳද? https://medical.andonline.com/home-healthcare-products/blood-pressure-monitors/upper-arm-monitors/
  7. Miami-Vice

    Alizée - ලස්සන දූපත

    ❤️❤️❤️ Original Live
  8. Miami-Vice

    ජහුටා බලලා තියෙනවාද

    මිනිස්සු එකතු කරල කාර් බැට්‍රියෙන් VHS ෆිල්ම් (ඩෙක් පීස්) පෙන්නපු කාලෙකුත් තිබුන ඕව බලන්න ආස කට්ටිය තාම ඉන්නව... අනික ඉතිං ඔතනට යන්නෙ ඕක බලන්නම විතරක් නෙමේ ;) ------ Post added on 1708953419
  9. Miami-Vice

    පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

    මුලින්ම කායික ශ්‍රමය යන්ත්‍ර සූත්‍ර වලින් රිප්ලේස් උනා... දැං මානසික ශ්‍රමයටත් ඒකම වෙන්න යන්නෙ
  10. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    නොනිල බයියෙක්ට ගිය කලක්... ඔන්න ඉමෝජි දැම්මෙ නෑ හරිද
  11. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    ඊට වඩා අවුල්නෙ බං කොඩිවිනේගෙ රූකඩේකට හුරේ දාන එක :lol: අනිත් එක, අමතක කරන්ඩ එපා උඹත් දැං නොනිල බයියෙක් කියල... ගරු නම්බු දීල කතා කරපං උඹලෑ බොස්ගෙ බොස්ට :lol: හතුරෙකුටවත් වෙන්ඩ එපා උඹලට උනා වගේ නව නිංගිරාවක් :lol:

    No contents