1. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    තේරුනේ නෑ.... අන්ෆ්‍රෙන්ඩ් වෙන්න කිව්වෙ කවුද? කාටද? මම නං දේශපාලුවො වෙනුවෙං කතා කරන එක නැවැත්තුව නන්දෙ වැඩ පෙන්නන්ඩ පටං ගත්තට පස්සෙ... උඹල බයියන්ට බැන්නට උඹලත් ඉතිං දැං නිල නොලත් බයියො තමා :lol: කොච්චර උනත් පොර ටෝක් දුන්න උඹල ගැන හාමුට හිතන්ඩ තිබුන ඔය පිං පෝස්ට් එක අරගෙන උඹලව ලිඳේ දාන්ඩ කලිං :lol:
  2. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    අපිට දුක බං පන්නපු නන්දෙ වෙනුවට මහින්දගෙම තවත් රූකඩයක් එතනට ආපු එක :lol: උඹල හොරා කියපු මහින්දම උඹලෑ නායකතුමාට පිං පෝස්ට් එකක් දීල නටෝනකොට උඹලට යකා නගිනව ඇති නේද? :lol:
  3. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    පිං ජනාදිපතියට එහෙම කෙනෙක්ගෙ රූකඩයක් වෙන්ඩ උනා කියන්නෙ උඹලට දරා ගන්ඩ බැරුව ඇති... :( උඹල හිතාගෙන හිටියෙ බය නැති ජනපති, අන්තර්ජාතික බුජ්ජිමතෙක්, නලුවෙක් නෙමෙයි මොළයක් කියලනෙ :lol:
  4. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    නන්දසේනව පන්නපු එක ගැන නං කිසිම වේදනාවක් නෑ :lol: පන්නපු නන්දෙ පිං ජනාධිපතිට ඕඩර්ස් දෙන එක නං අවුල් :(
  5. Miami-Vice

    මේක බලපන්කො චමුදිත ආතල්

    රනිල් කියන්නෙ මහින්ද, බැසිල්, ගෝඨගෙ රූකඩයක්නෙ බං 🥴
  6. Miami-Vice

    ඇඩම් ඔහොම හිටපන්......

    "Adam was not a pet, he was a hostage!" :lol:
  7. Miami-Vice

    film ekak

    Die another day (ජේමිස් බණ්ඩ ස්පෙසල්)
  8. Miami-Vice

    පුටින් වැඩ පෙන්වයි. 🔴BREAKING

    ඇමරිකාවයි යුරෝප් වල එවුනුයි හිතන්ඩ නැතුව ඇති මෙහෙම පරිප්පුවක් කන්ඩ වෙයි කියල :lol:
  9. Miami-Vice

    පුටින් වැඩ පෙන්වයි. 🔴BREAKING

    ජෝකර් පුටිංගෙ ගෝලයෙක් වෙන්ඩ බැරිද? ඌ ඇමරිකාවටත් කෙලල, යුරෝප් වලටත් කෙලල, රුසියාව උඩට උස්සලත් තිබ්බ :oo:
  10. Miami-Vice

    🛑BREAKING🛑 ඇමරිකාවේ සියළු ජංගම දුරකථන සේවා බිඳ වැටේ! 😱

    ලංකාවෙ මිනිස්සු ඕකට යන හින්ද

    No contents