උදේට කිරි - සවසට රා...
ඉංගිරියේ අරුම පුදුම රබර් ගසකින්
උදේට කිරි - සවසට රා
උදේට රබර් කිරිත් හවසට "රාත්" නිපදවන
අරුම පුදුම රබර් ගස අසල සිරියාවතී මහත්මිය.
අරුම පුදුම රබර් ගස් බලන්නට ආ කිහිප දෙනකු
කුප්පි, බෝතල්, කෝප්පවලට එකතු කර ගත් රා
ද්‍රාවනය පරීක්‍ෂා කළ අයුරු.
ඉංගිරිය සපුගහගොඩ කන්දේ එම්...