විශාලම තේ කෝප්පය
ලොව විශාලම තේ කෝප්පය ශ්‍රී ලංකාවෙන් :cool:
ලොව ප්‍රමුඛතම තේ සැපයුම්කරු ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, ගැලුම් 1000 න් යුත් ලොව විශාලතම තේ කෝප්පය සාදමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ. :yes::yes::yes:
Source: http://www.adaderana.lk/sinhala/news.php?nid=11379