මචන් මට ලොකු උදව්වක් ඕන උබලාගෙන්. මට පොඩි sex ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ wife එක්ක sex කරද්දී. මේකට බෙහෙත් ගන්න හොද සුපිරි doctor කෙනෙක් කියන්නකෝ. සමහර doctors ලා ලගට ගියාට ප්‍රශ්නය කතා කරගන්න විදියක් නෑ. ළග ඉන්න nurse කට දිහා බලන් ඉන්නවා බන්. උදව් කරපල්ලා අනිවා. උබලා ඇරුනම මට මේවා කතා...