ඒ ස්ලිප් හතරයි...සල්ලි අරගෙන බෑන්ක් එකට ගිහින් pay කරන්න..බෑන්ක් එකෙන් ස්ලිප් 2ක් තිය ගනීවි...
ඔයාට දෙයි...EDC copy කියල එකකයි...candidate copy කියල එකයි...
ඒ දෙක අරගෙන යන්න form එකත් එක්ක....EDC එකට ගිහින් දෙන්න...EDC copy එකයි...form එකයි...
candidate කියන එක උබ ලග තියාගනින්...