උබත් එක්ක වැඩ කරනවානම් ,සල්ලිත් දෙනවනම් එයා partner වෙනවා...
උබත් එක්ක වැඩ කරන්නේ නැ නමුත් සල්ලි විතරක් business එකට දෙනවනම්...එය investor කෙනෙක් වෙනවා...
partner කෙනෙක් උනත් investor කෙනෙක් උනත්(business එක පවතිනවානම් බන්කලොත් නොවී ) එයාට මැරෙනකම්ම එයාගේ කොටස ගෙවන්න ඕනේ....එය මලත් එයාගේ...