1. KingCM

    කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

    මගේ දුරින් නෑදෑ වෙන අය්ය කෙනෙක් ඉන්නවා...පොරත් මාසේ අන්තිමට ලක්ෂ 3ක් අනිවා ගේනවා ...පොරවා එක පාරක් සෝමාලි එවුන්ට අහු වෙලා...උන්ගෙනුත් ලක්ෂයක් කඩන ඇවිත් තිබ්බ ඩුබායි හරහා...:confused:
  2. KingCM

    alto or tata indica

    alto
  3. KingCM

    CAR DVD Player

    15 K WAGE WENNE...
  4. KingCM

    Leasing help

    kiyada rate yanne
  5. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    ඕකට මොන project class ද බන්....තමන් තෝරගත්ත language එකෙන් crud app එකක් හදන්න...DB එකක් එක්ක..එකේ model එක තියාගන්න...ඊට පස්සේ හදන app එක ඒ model එල්කට හදන්න.... :yes:
  6. KingCM

    ::::::::: rottweiler බල්ලෝ හදන අය එන්න ::::::::

    කුඩුවක දන්නේ නැතුව හදපන්...
  7. KingCM

    Bsc_problem

    අසා දේ කරන්න...පස්සේ දුක් වෙන්නේ නැතුව...ඔය පටන් ගැන්ම තේරෙන්නේ නැති උනාට... පස්සේ වයස හරි ගියාම ගෙදරින් බන්දන්න හදනකොට.....බැඳලා ඉන්නකොට ...ගෙයක් හදන්න loan එකක් ගහල ඉන්නකොට...car එකේ lease එක ගෙවනකොට...ඉතින් ජොබ් මාරු කිරිලි බැ ....අවදානම වැඩි.... එක නිසා කොල්ල කළෙම path එක හදාගන්න ...:)
  8. KingCM

    Bsc_problem

    ඕක උබලේගේ විතරක් නෙමෙයි ගොඩක් එවුන් එහෙම තමයි....select උන පලියට කරන්නේ... ඔය subject තුනේ කතාව තියෙන්නේ general degree වලට...specialize degree එකක් කරනම් ඔය ප්‍රශ්නය නැ... ucsc - මොරටුව වගේ ඒවා...
  9. KingCM

    SL Post Glass Bottle Shipment

    dhl - fedex wage courier service ekaking ahuwe nadda?..
  10. KingCM

    Daihatsu Terios 2011

    http://elakiri.lk/forum/showthread.php?t=1556533
  11. KingCM

    ලංකාවේ නිපදවෙන පළවෙනි ඉලෙක්ට්‍රික් සුපි&

    invetsment eka wadi machan....me wage company ekakata e tharam mudalak handle karanna ba...
  12. KingCM

    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    https://ikman.lk/en/ad/suzuki-alto-japan-2017-full-option-for-sale-ratnapura https://ikman.lk/en/ad/suzuki-alto-japan-2014-for-sale-gampaha-35 කවුරු හරි මහත්තයෙක්ම මට මේ කුනුහරපරය පැහැදිලි කරලා දෙන්නේ...
  13. KingCM

    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    ඕක කියල කිව්වේ indian එකද?..
  14. KingCM

    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    :baffled::baffled::baffled::baffled: ජපන් එකත් ඒ ගානටම තියෙනකොට indian එක විකුනන්නේ කොහොමද බන්...:dull:
  15. KingCM

    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    after market seat සෙට් එක ගහ ගත්තත් පාඩුවක් නැ...:yes:
  16. KingCM

    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    එකෙන් හරි කමක් නැ.indian එක බහිනවානම් ...පරණ indian ඇල්ටෝ එකක් ගන්න ඉන්න කෙනෙක්ට හොදයි...
  17. KingCM

    නංගි_බබාට_මල්ලි_බබාට_22ට_ජප්න්_ඇල්ටෝ

    ජපන් බ්‍රෑන්ඩ් new ඇල්ටෝ එකත් එන්නේ 22 නම්....කවුද බන් indian එකකට 21 ක් දෙන්නේ....
  18. KingCM

    Cartoon TV series

    කවුරු හරි රම්බෝ torrent එකක් හොයල දෙයන්කෝ...:nerd: පොඩි කාලේ විදිලි කොටන වෙලාවටත් tv එක දාගෙන බලල අම්මගෙන් ගුටි කාල තියෙනවා....පන්ති ඇරිලා ගෙදර දුවගෙන එන්නේ රම්බෝ බලන්න...

    No contents