1. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් අපි කැපුනා... හැමොටම සුබ රාත්‍රියක් වේවා... කිඹුලෝ පට්ටයි සිංදු ටික. අදම අහපු සිංදුවකුත් තිබුනා....
  2. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    aawa aawa... dhatha galawala iwarailu....
  3. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හදිසියෙ දතක් ගලවා ගැනීමට පැමිනි මෙමෙ හුයේ ආදරය ප්‍රකාශ කර තැනැත්තියගේ දත ගලවා දීමට කිඹුලා තුමා ගිය වග සංවේගයෙන් දැනුම් දෙමු. කාරිය අහවර් ඌ සැනින් පැමිනෙනු ඇත
  4. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උබද අර බබා කීව අද රෙගිස්ටර් උන යාලුවා. පෝස්ට් කරන්න බෑ කියල කීවෙ
  5. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යකෝ එහෙම විශ්‍රාම ගන්නත් පුලුවන්ද? වරෙන් වරෙන්....
  6. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අනිව. උන් හොදට හිට් උනේ ඕකෙ තිබුන සිංදු සෙට් එකෙන් තමා. අනික ඒකාලෙ තිබුන සිංදු වලට සාපෙක්ශව සෑහෙන්න වෙනස් ආරක සෙට් එකක්
  7. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මොන මලෙන්ද සුදෝ
  8. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එකෙන්ම මචං... කුජීතයි
  9. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෝකෝ නගා පංදම අතට අරං. වලියටමනෙ
  10. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තොපිල මුලින් සුදු පාටින්නෙ ටෝක් එක ගියෙ. මෙකෙත් එහමද කියල බලන්න ගියෙ. පස්සෙ තම දැක්කෙ උබ සෙන්ට කරල කියල
  11. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් බොල. උබ සෙන්ට කරල කියල දැක්කෙ කෝට් කරනකොට.
  12. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දහ අතේ සිලෙක්ට් කර කර බැලුව කියහන්කෝ හංගල කියපු එක හොයන්න
  13. amilabanuka

    2015 Dec -04- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහා පොලයියා.... හරි ගිය අයත් ඉන්නව...

    No contents