පොස්ට් ඔෆිස් ස්ටාෆ් කේස් දාන්නේ නෑ බං ඕවට... කේස් දැම්මොත් දාන්නේ කස්ටම් එකේ අය උඹටත් ඔය අනම් මනම් කියන්න ඇත්තේ නුවර පෝස්ට් ඔෆිස් එකේ ඉන්න කස්ටම් එකේ එවුන් වෙන්න ඇති
ලගදී තහනම් භාණ්ඩ කියලා ගහපු Circulars හැටියට ඕන නම් උන්ට එන එක අයිටම් උනත් හිර කරන්න පුළුවන් මං හිතන්නේ, ඒ උනාට එකක් වගේ නම්...