ඒක නම් ඇත්ත බං... සමහර හොටෙල්ස් නිසා ලෝකල්ලට බීච් එකට බැහැගන්න විදියක් නෑ දැන්, මිරිස්ස පැත්තේත් ඔය සීන් එක තියෙනවා, ඒ වගේම දෙපැත්තකුත් තියෙනවා ඔය සීන් එකේ
එත් සුනාමියක් ආවොත් අපිටත් කෙලවෙනවා, කලින් සුනාමියෙන් නැත්තටම නැති වෙලා දැන් තමයි ටිකක් ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් තත්වෙක ආවේ