1. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    :unsure: ඒ කිව්වේ කොයි හරියෙද මිටුර ? වාරකන් කාලේ ලංවෙනකොට නම් කොහොමත් වැලි තමයි පුතා නාන්න වෙන්නේ,
  2. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    මයි මිස්ටේක් :D දික්වැල්ලේ, තලල්ල
  3. sudumalli2009

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    ඕන තරම් තැන් තියෙනවා එහෙම කියලා හැම තැනම නාන්නත් එපා... ජංගල් බීච් (දැන් නම් එතන ටිකක් අවුල් වගේ) තල්පේ නම් මේ දවස් වල ප්‍රසිද්ධ පොට් එකක්.. හබරාඳූව පොලිසිය ඉස්සරහා සී බාත් එක හොදයි, කොග්ගල පාලම, කබලාන් බීච් හොටලේ එක ලග අහංගම Insight හොටෙල් එක ලග අපේ ගෙදර ලඟ ;-) ගොවියාපාන පාලම ලග වැලිගම...
  4. sudumalli2009

    වැටුප රුපියල් මිලියනයක පමන වන, කෙලින්ම ලංකාවෙන් ගන්න වේකන්සි දෙකක් තියෙනවා!!

    කෝසල කියන ඩයල් එකගේ ඇඩ්වයිස් එහෙම වටිනවා... කාලයක් තිස්සේ පොරගේ පොස්ට් දකින නිසා කියන්නේ මොනව උනත් පොරගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා.. කට්ටියට දිරවන්නේ නෑ සමහර වෙලාවට රගනවා වැඩී වගේ කියලා ඒ උනත් ඌ රැගුවත් රගන්නේ උගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින් නිසා ඒක සාදාරණයි රගන රැගිලි පැත්තක තියලා උගෙන්...
  5. sudumalli2009

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    ඒකට හේතුව කස්ටම් ඔෆිසර්ස්ලා නෑ ඒ අය හරහා තමයි Foreign Parcel Clear වෙන්නේ.. අපෙන් කරන්නේ Delivery එක Foreign Mail Bag එකක් Open කරද්දී පවා අනිවා කස්ටම් ඔෆිසර්ස්ලා ඉන්න ඔන කස්ටම් ඔෆිසර්ස්ලා තමයි Hold කරන Package තීරණය කරන්නේ එයාලා කියනව නම් අනිවා Hold කරගන්නවා, හිතන තරම් ලේසිත් නෑ බං Foreign...
  6. sudumalli2009

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    උන්ගේ Fake tracking නිසා මං හොද ටොපි කාලා තියෙනවා
  7. sudumalli2009

    ශ්‍රි ලන්කා තැපැල් රෙගු කලු කුහරය

    මචං අලි ට්‍රැකින් නම් විස්වාස කරන්න එපා... වගකීමෙන් කියන්නේ උන්ගේ ලංකාවට ආව කියලා අප්ඩේට් උනාට ගොඩක් වෙලවට කාර්ගෝ Flight එකට වත් දාලා නෑ... අයිටම් ටික චෙක් කරලා කියන්න පුළුවන් ට්‍රැකින් ටික එවපං
  8. sudumalli2009

    පවුල් ප්‍රශ්නයක්. බැදපු උන්ගෙන් උපදෙස් ඕනේ.

    මේක ක්‍රමය.. හොදමදේ වෙනම ඉන්න එක තමයි
  9. sudumalli2009

    හොන්ද වතුර මෝටරයක්

    සිංගර් එකක් අවු 25ක් විතර පාවිච්චි කරලා ලගඳි පිච්චුනා... අයෙත් සිංගර් එකක්ම තමයි ගත්තේ හෝස් පවර් 0.75 අගල, රු 35000ක් වගේ උනේ අවුරුද්දක් වොරන්ටි ජිනසේන එක 55ක් ද කොහේද කිව්වා
  10. sudumalli2009

    🔴😲 උණවටුනේ වැල කපුවා මාට්ටු , වැල වල රගපානවට සල්ලිත් දීලා. CIDය වගකීම් ඉටුකරයි

    මුන් කොහොමද බං ඕවා විකුණන්න කනෙක්ෂන් හදා ගන්නේ... ආතක් පාතාක් නැති ඩයල් නෙහ්
  11. sudumalli2009

    නාකි මයිනා මැදමුලනේ කොල්ලන්ව කොරියා යැව්වේ මෙහෙමයි!

    ඇයි බං NSB, කස්ටම්, පෙට්රෝලියම් ඔය සේතේම තමයි...
  12. sudumalli2009

    ජාත්‍යන්තර පූස් දිනය සමරමු 😻😻😻

    10ක් විතර, හිටපු ගමන් කට්ටිය උච්චාවචනය වෙනවා :D;) අනාත ඩෝග්ස් ලා 3යි, 4ක් හිටියා එක්කෙනෙක් රට ගියා.. :love:
  13. sudumalli2009

    ජාත්‍යන්තර පූස් දිනය සමරමු 😻😻😻

    මට හිටිය පූස් සෙට් එක.. සේරම ගෙනත් දාලා අනාත සාගරේ හිටිය අය තමයි.. :D

    No contents