හැම එකාවම යවන්නේ ලක්ෂ 100 ක වගේ බොන්ඩ් එකක් එක්ක,
පවුම් 25000 ක් හරි ඩොලර් 50000 වත් ගෙවන්න ඕනී..
නැත්තං ඇවුරුදූ අටක් වැඩ කරන්න ඕනි..
මේ අවුරුදු දෙක තුනට රට ඉන්න උන් සීයක් විතර අමාත්‍යාංශයට ලියුම් ඒවල උන්ගේ ගණන් හරියට කියන්න කියලා ඔක්කොම සල්ලි දෙන්න,,,,
කීදෙනෙක් ඔවා ගේවල ගියා ද
අඩු ගානේ ඒ ඒවා...