වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..



    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    ..:angry::angry::angry:..:angry::angry::angry:..:angry::angry::angry:..:angry::angry::angry:..:angry::angry::angry:..:angry::angry::angry:
     
    • Haha
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    discussion talk GIF
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතුමගෙ කාල හාල් 120ට ගිහින් පොල් 100 ගියෙ නැනෙ....බලු කැමත් අඩුවට තිබ්බම හොදයිනෙ...අද මිනිස්සුනෙ බල්ලට ගිහින් තියෙන්නෙ...පොල් ගෙඩිය 100ට ගිහින් හාල් 120 උනාම රටේ මිනිස්සු කන්නෙ බල්ලො මරලද?????
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 69කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 69කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry: