ඉංග්‍රීසි පාලනයේ අවසාන කාලයේ එච්. සී. පී බෙල් මහතා නැවත සීගිරිය මතු කොට ගත්තේය. පසු කාලයේ එහි තිබූ ධන නිධාන රැසක් නැව්ගත කළ බවත් ඒ නැව ලංකාව පසුකර යන්නට ප්‍රථම මුහුදු බත් වූ බවටත් විශ්වාසයක් පවතී. ආතර් සී ක්‌ලාක් හා මයික් විල්සන් වැනි වියතුන් රංමුතුදූව නම් චිත්‍රපටිය නිපදවමින් මුහුදු ගවේෂණයක...