සතුටු වෙන්න බැරි අවුරුද්දක් :baffled:
කසාද බදිනවා කියල තියන් හිටපු කෙල්ල දාල ගිහින් මගේම යාළුවෙක් එක්ක සෙට් උන... මේකේ පසු කම්පනයක් විදිහට MSc එකේ එක සෙමෙස්ටර් එකක්ම කෙලව ගත්ත :(
ජොබ් එක පැත්තෙන් නම් අවුලක් නෑ... දේවල් ඉගෙනගත්ත :yes:
සතුටු වෙන්න කියල තියෙන එකම දේ මගේ කියල බ්‍රෑන්ඩ් නිවු...