1. Dumbledore

    19යි හිටං

    Patta Rep denna ba lu
  2. Dumbledore

    මෙච්චර කාලෙකට Use කරපු Phone

    Sony Ericsson K750i Sony Ericsson W810i Sony Ericsson W850i HTC Trophy Samsung Galaxy S6 Samsung Galaxy S8+ (dan phn eka)
  3. Dumbledore

    අමුතුම ෆීලිං එකක් දැනෙන ඇඩ් එකක්

    කරපු දේවල් වල හැටියට ආයේ ඇඩ් දැම්මැකිද යකෝ :P:rofl:
  4. Dumbledore

    මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

    මොකක්ද යකෝ මේකේ තේරුම... මෙහෙම උනාම වටේ පිටේ ඉන්න උන් ඉන්නේ කොහොමද :baffled:
  5. Dumbledore

    BLACK FRIDAY 2018 - OFFERS

    virus guard ehema nthda bro
  6. Dumbledore

    මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට &#3510

    හිරේ ඉන්න උන්ට මානව අයතිවාසිකම් නැත්ද බන් එතකොට :oo::baffled:
  7. Dumbledore

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    thanujaka bro hariyata deyak kiyan na kiyanne api asaranai :P :baffled:
  8. Dumbledore

    SEX TOYS !!!

    pm ekak dapan balanna :P
  9. Dumbledore

    මාතර හා මොණරාගල මරණ දෙක ???

    kiriye inne vadagath minissu. boru sobana na :yes: habai ara kellage case ekedinm monava hari karanna thibba :yes:
  10. Dumbledore

    තවත්_පාසල්_සිසුවෙක්_මරුට

    එක පිළිගන්න බැ බන්... උබ කියනවා වගේ මරෑටි කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා තමයි බන්... එත් උබ ටිකක් හිතල බලපන් උබේ ඉස්කෝලේ උබේ බැච් එකේ හිටපු අන්තිම නරක වලියටම බර එකා... උබලගේ සීනියර් බැච් වල ඔය කියන තනතුර දරාගෙන හිටපු එකා කොච්චර වලි දාගතත් ඌ කවදාවත් තමන් එක්ක ක්ලාස් යන එක වයසේ උන්ව මරන්න ප්ලෑන් කරනවා උබ...
  11. Dumbledore

    තවත්_පාසල්_සිසුවෙක්_මරුට

    හිට්ලර් අය්යා මොනවද මේව ගැන කියල තියෙන්නේ... :confused:
  12. Dumbledore

    තවත්_පාසල්_සිසුවෙක්_මරුට

    වරද කෙලින්ම දෙමවුපියන්ගේ..... ළමයින්ට රැල්ලට හැදෙන්න දෙනවා. පොඩි හරි දඩුවමක් දුන්නම කොල්ල එනව ඇති අම්මලාගේ කරේ නගින්න. ඔයාල තමයි මෙහෙම කරන්නනේ... මගේ යාලුවන්ගේ ගෙවල් වලනම් මෙහෙම නෑ... කියාගෙන. ඊට පස්සේ දෙමවුපියොත් හිතනවා ඒ කතාව ඇත්ත තමයි... ඉස්සර කාලේ වගේ දැන් ළමයි හදන්න බෑ කියල. ඊට පස්සේ ඉතින්...
  13. Dumbledore

    අමතකවීම, උදව්වක් ඕනේ...PLz

    matath ohomai bn :confused: docek meet venna oneda kiyala hithaganna baruva inne. beheth valin goda danna puluvanda meva :confused:
  14. Dumbledore

    Brand new SUV monada wediyen honda

    Outlander eka nm niyamai :yes: chr kiyanne suv neve neda bn? ube budget eke hatiyata thamai ithin.
  15. Dumbledore

    ලොව_විශාලතම_තුවක්කුව

    commandos game eketh oka thiyenava neda?? sure na habai, podi kale play kale :lol: 8+
  16. Dumbledore

    ගාල්ලේ බලන්න පුළුවන් තැන්

    :baffled::baffled::baffled: මොකක්ද යකෝ බස් ස්ටෑන්ඩ් එකේ බලන්න තියෙන්නේ
  17. Dumbledore

    මම ගැන.... අනේ මන්දා බන්

    http://www.psychologytoday.com/us/tests/personality/extroversion-introversion-test oka balapan :yes: test result eka balapan :yes:
  18. Dumbledore

    මම ගැන.... අනේ මන්දා බන්

    yaluvo na kiyana eka nm kohomatavth prashnayak neve... kellek set karaganin. ethakota kohomath yaluvo gena hithen na :P hitha honda vadi kama nisa kela veeme sambavithava vadi. udau kalata kamak na thamata kela vei kiyala dena dena udau karanna epa keeyatavath :cool:
  19. Dumbledore

    LUXMEN Copy Trading !!

    මෝඩ සින්හළු.. ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න ඕනේ තරම් රිසොර්සස් ඉන්ටෙර්නෙට් එකේ තියෙද්දී යනවා එක එකාට අහුවෙන්න. :lol::lol::rofl:

    No contents