..::[Cricket වල අලුත් නීති ටික(New Cricket Rules)]::..

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    good-job-smiley-emoticon.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රන් අවුට් නීතියනම් පිස්සුවක් බන්.. ඕකෙන් වෙන්නේ තරගකාරිත්වය නැති වෙන එක. අනික ටෙස්ට් මැච් වල ඕවර් 80න් පස්සේ රිවිව් අලුතෙන් ලැබෙන එක නැති කරපු එකේ. ඕකෙන් වෙන්නේ බැට් කරන ටීම් එක හොදට ක්‍රීඩා කරනකොට ෆීල්ඩ් කරන උන්ට පොඩි හරි චාන්ස් එකක් ගන්න එකත් නැති වෙනවා.. ඕක ගොඩක් බලපාන්නේ දවසේ අන්තිම ඕවර් ටික යවනකොට.. :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    හැබැයි මචං මෙහෙම එකකුත් තියනවා, run out එකකදී dive කරද්දී සමහර වෙලාවට crease කරත් elbow එක බිම වැදුන ගමන් bat එක උඩ යනවා නේ, ඒ වගේ අවස්ථා වලදී සාදාරණයි ඒ නීතිය :yes:

    umpire's call decision වලට review නැති වෙන්නේ නැති නිසා පොඩ්ඩක් විතර හොදයි නැත්තන් ඒ වැඩේ උබ කියුව වගේ අවාසි තමයි :yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,630
    1,899
    113
    india Team ekee un karana varadi godak wahena vidiyata rulz hadila kiyala hithenna mata vitharai da???

    Run Out cn eka ehema
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    india Team ekee un karana varadi godak wahena vidiyata rulz hadila kiyala hithenna mata vitharai da???

    Run Out cn eka ehema

    ඔව් බන් ඇත්ත champions trophy india pakistan පලවෙනි match එකේදී රෝහිට් සර්මා out වෙන්නේ ඔය විදියට නිසා ඒක ගොඩක් concern කරාලු කියන්නේ :confused::confused: