මෙහෙමයි මචන් ගොඩක්ම ඕකට හේතුව වෙලා තියෙන්නේ, ගොඩ දෙනෙක් එහෙම ප්‍රොෆයිල් වලින් මෝඩ ආතල් ගන්න නිසා :no: :angry:, ඒක නිසා දන්න හදුනන එකෙක් නොවන එක හෙල්ප් එකක් නැත්නම් අඩුම තරමින් බම්ප් එකක්වත් නොදෙන්න හේතුවක් වෙලා... ඒත් ගොඩ දෙනෙක් පුලුවන් විදියට උදව් කරනවා, නැතුව නෙවෙයි :):):nerd: