ඇගේ රුපියල් පනහේ අවුරුද්ද !

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මාත් ඔය වගේ සිද්දි දැකලා තියෙනවා, :)පස්සේ මට ලැජ්ජා හිතිලත් තියෙනවා මට ඒ වගේ හොද දෙයක් කරන්න බැරි වුනු එකට :( 5+
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියන්නේ ඕක තමා :yes:
    ලස්සන කතාවත් :love::love:
    ඒත් උබේ ඔය අනුන්ගේ බඩු කුඩුයි,පර්ස් දිහයි හොරෙන් බලන එක නවත්ත ගනින් :baffled:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    හරිම සංවේදී කතාවක් මචන්. එක හොද විදියට ඉවර උන එක ගැන සන්තෝසයි.:)
     

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    hita=hata waduna machan:yes:

    Bump-620x303.png
    :):)