අර ඉස්සෙල්ලා කිව්වා වගේම ඕකේ අනික් පැත්ත් වෙච්ච එකක් මම දන්නවා. කෙටියෙන් කිව්වොත් කෙල්ල ස්ලිට් , කොල්ල ගවරම්න්ට් යුනි එකක, මේ දෙන්නා එයා ස්ලීට් එනකොටත් යාලු වෙලා හිට්යේ, හැබැයි ඒ කොල්ලගේ තිබ්බ අධ්‍යාපන මට්ටම අනුව ඌට සෑහෙන දුරක් යන්න පුලුවන් එකෙක්, කොහොමහරි මු මේ කෙල්ලට සෑහෙන්න උදව් කරනවා ...