මචන් එමිශන් කන්ට්‍රොල් කරන්න වාහනෙක යුනිට්ස් කීපයක් එනවා,EGR VALVE, CATALYTIC CONVERTER, AIR PUMP, PCV VALVE, CHARCOAL CANISTER. වගේ ඔය හැම එකකින්ම කරන්නේ වාහනේන් එලියට එන පිටාර වායුවේ තියෙන, විශ වායු ප්‍රමනාය හැකි තරම පාලනය කරන එක, නැතිනම් ඒවා හිතකර සංඝටක බවට පරිවර්තනය කරන එක , අපේ රටේ නම් මම...