1. smallvilleclerk50

    යාලුවනේ...

    එන්න එන්න යූරාජ් අයියේ. මෙන්න ෆන් ත්‍රෙඩ්. පොලිටික්ස් වගේ ද මේවා:lol::lol:
  2. smallvilleclerk50

    යාලුවනේ...

    :P:P:P:Pචී වල් ලකියා
  3. smallvilleclerk50

    ((I Decided to Support SF))

    සැක නම් නිකමට චෙක් කරලා බලන්නකෝ.
  4. smallvilleclerk50

    ((I Decided to Support SF))

    නැහැ. මචෝ. ලග ලග රෙජිස්ටර් කරලා දේශපාලන පෝස්ට් /ත්‍රෙඩ් දදා ඉන්න නිසා. වෙන ත්‍රෙඩ් /සෙක්ශන් වලට යන්නෙත් නෑ.මඩ ගහ ගන්න එකයි, රන්ඩු වෙන එකයි කරන්නේ
  5. smallvilleclerk50

    ((I Decided to Support SF))

    යුරාජ් අයියේ මම බොරු නෙවෙයි කිව්වේ. මම මේ දවස් ටිකේ ෆේක් අයිඩී 30ක් විතර ස්ක්‍රීන් ශොට් ගැහුවා. ඒවලින් 20ක් විතර ඇස් ඇෆ්ට.ඕන නම් මම අප්ලෝඩ් කරන්නම් ඒ ෆොටෝ:no::no::baffled::baffled:
  6. smallvilleclerk50

    යාලුවනේ...

    එකී ඕ එකා??:shocked::shocked::shocked:
  7. smallvilleclerk50

    යාලුවනේ...

    අනී අපිටත් කියන්නකෝ :shocked::shocked::shocked:
  8. smallvilleclerk50

    යාලුවනේ...

    එපා නංගි. ඕකා වලා:rofl::rofl::rofl:
  9. smallvilleclerk50

    යාලුවනේ...

    අනී රෙජිස්ටර් වෙලත් වැඩි දවසක් නෑ. ඒවත් දන්නවද?? උයාගේ ජෙන්ඩර් එක මේකද නැත්නම් අතරමැදි එකක්ද?:eek::eek:
  10. smallvilleclerk50

    ජනතා විමුක්ති පෙරමුණේ සිසු බළකාය මහින්ද &#3515

    :yes::yes::yes::yes: p.s. ඒක නෙවෙයි කසුන් අර කසුනිගේ ත්‍රෙඩ් එකට එන්නකෝ. මාර ෆන්
  11. smallvilleclerk50

    යාලුවනේ...

    ආ.... කසුන්ගෙත් අකමැත්තක් නෑ වගේ.:lol::lol::lol:
  12. smallvilleclerk50

    යාලුවනේ...

    ඔබේ අනාගත සහකරු:lol::lol::lol:
  13. smallvilleclerk50

    යාලුවනේ...

    ඕවා කවුරුවත් හරියට චෙක් කරන්නේ නැ‍තෝ. ෆෝම් එක හරියට ‍ෆිල් කොරගෙන, ඩොකෙක්ගේ සීල් එකක් ගහගත්තම ගොඩ. යුනිවර්සිටි එකේ අයට ඕවා හරිද වැරදිද කියලා හොය හොය ඉන්න උන්ට වෙන වැඩ නැත්ද? p.s.කෝකටත් ඇස් චෙක් කරගන්න. බැනර් සයිස් ටයිපිං වලින් පේන්වා ලග පෙනීම අඩුයි කියලා:lol::lol::lol:
  14. smallvilleclerk50

    යාලුවනේ...

    කසුන්ට හරියනවා. පොරොන්දමුත් ගැලපෙනවා වගේ:lol::lol:
  15. smallvilleclerk50

    ජනතා විමුක්ති පෙරමුණේ සිසු බළකාය මහින්ද &#3515

    ඔව් ඔව්. ජේ වී පී අත පෙවීම් වලින් තොර 100% ස්වාධීන අන්තරයක් <<< හැබෑ වෙනවා නම් කොච්චර හොද හීනයක්ද:rolleyes::rolleyes::rolleyes:
  16. smallvilleclerk50

    ජනතා විමුක්ති පෙරමුණේ සිසු බළකාය මහින්ද &#3515

    උයාට තේරෙන්නේ නෑ නේ. ඉස්සර තමයි ජේ වී පී නියෝගයක් ආවම හිස් මුදුනින් පිලි අරන් වැදගෙන පිලිගත්තේ. දැන් එහෙමනෑ. යූනියන් වල කැමැත්ත අකමැත්ත අනුව ටිකක් ප්‍රජාතන්ත්‍රවාදීව තමයි වැඩ කෙරෙන්නේ. ඩීල් දාන්න වෙනවානේ. එයා උසාවි නියෝග කඩන්න ගියාම නඩු නොවැටි බේරෙන්න. කෝ අර ජෑන්ස් උතුමියට නඩු දානවාකියපු...
  17. smallvilleclerk50

    ජනතා විමුක්ති පෙරමුණේ සිසු බළකාය මහින්ද &#3515

    මැක්කෝ ඔයා ඉගෙන ගන්න කාලේ යුනියන් සේරම ජේ වී පී වෙන්න ඇති. ඒ වුනාට දැන් තත්වේ වෙනස්.ඇතැම් පීඨවලශිෂ්‍ය සංගම් ජේ වී පී නෙවෙයි. ඔයා දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්නකෝ . බොරුවට මම නොදන්න යූනියන් කියලා ලොකු කමයි, නොදන්නකමයි පෙන්නන්නේ නැතුව.:no::no::no:
  18. smallvilleclerk50

    ජනතා විමුක්ති පෙරමුණේ සිසු බළකාය මහින්ද &#3515

    මිගාර,ජපුරේ සීන්ස් මම එච්චර නොදනිමි. අපේ පැත්තේ එව්වාවල නම් ජේ වී පී නියෝග දේවභාශිත විදියට පිලිගත්ත කාලේ ගියා:eek::eek:
  19. smallvilleclerk50

    boruva saha sabava - SF dinana eka 100% sure

    එල එල. ගුඩ් නයිට්. ස්වීට් ඩ්‍රීම්ස්:)
  20. smallvilleclerk50

    ජනතා විමුක්ති පෙරමුණේ සිසු බළකාය මහින්ද &#3515

    මැක්කෝ අන්තරේ ජේ වී පී නොවන යුනියනුත් තියෙනවා:eek::eek:

    No contents