කාලිනව ඉතා වැදගත් කරුණු රැසකින් යුතු ත්‍රෙඩ් එකක්. මේක බලන කස්ටියට තම තමන්ගේ අවයව වල සයිස් එක දැන කියා ගන්න පුලුවන්.
ඒ වුනාට මේ ලිපියේ තියෙන දුර්වලතාවය තමයි රචකයාට වැදගත් අවයව රැසක් මිස් වී තිබීම (උදා -- මහා බඩවැල, කුඩා බඩවැල, උණ්ඩුක ඵු
ච්ඡය, ගුද මාර්ගය වගේ ) ඒවාත් ඇඩ්ස් කර ලිපිය තවත් සාරවත්...