මැක්කෝ ස්වර්ණවාහිනියෙන් කිව්වා නේ 2න්නෙක් එක්කන් එන්න කියලා විපක්ශෙට දැන්නුවා කියලා. ඇයි දෙන්නෙක් එව්වේ නැත්තේ?
දයාසිරිට කිව්වේ නැතිලු. මේ වගේ විවාදයකට එනකොට පක්ශේ අයට කියලා, අදාල උපදෙස් අරගෙන නෙවෙයි ද එන්නෙ?
මොන ටොං පචද? පක්ශෙට හොරා වෙන්න ඇති එහෙනම් දයාසිරි එන්න ඇත්තේ.
මේකේ කරේ තනිකරම විවාදේ...