ඔව්, බිත්තර වල පැටියෙක් ඉන්නවා කියල හිතන් නෙවෙයි vegans ල බිත්තර නොකා ඉන්නේ.
වද දෙන නිසා සහ ඩිම්බ නිසා තමයි..... ^_^
කිකිළි මෙන්සිස් කන්න ඕනෙද බං....
health එක නිසාත් vegan වෙනවා මිනිස්සු. (animal products ඇඟට හොඳ නැති නිසා බන්, ඒනිසා බිත්තරේ පන තිබ්බේ නැතත් use කරන්නේ නැහැ health reasons...