මෙහෙමයි,
මෙච්චරකල් කොහොමහරි හිටිය මම (තාමත් ඉන්නවා),
එත් මට job training එකක් set උනා මට්ටක්කුලිය පැත්තේ.
එහෙ ගියාම කඩවල් වල කෑම පිරිසිදු නැහැ.
අපිට දීපු බෝඩිමේ 'චමරියක්' කරනවා (සල්ලි එකතු කරලා cook ට දෙනවා, ඌ ගේන්නේ බෝඩිමේ ලොක්කොන්ට ඕනේ ඒවා)
මම පෙරීදා චමරියේ පොත බැලුව...
අම්ම ගැහුනෙ ඒ වෙලාවේ.
යකෝ එළවලු + මස් වල ගානෙන් 80%ක් යන්නේ මස් වලට.
මම වහාම චමරියෙන් අයින් වෙලා මේකට මොකද කරන්නේ කියල ගෙදර උන් එක්ක කතා කරගන්න ගෙදර ආව.
මොකද මම මස් ගන්නේ නැති නිසා meat industry එකට මගෙන් ලැබෙන support එක අවමයි.
එත් මගේ සල්ලිවලින් අරුන් මස් ගත්තම මම meat industry support කරනවා වගේ. ඉතින් අරුං ගත්තත් එකයි මම ගත්තත් එකයි.!!!!!!
එතකොට මම නොකා ඉන්න එකේ තේරුමක් නැති වෙනෝ....
(තේරුනේ නැද්ද? මම සල්ලි දීල මස් ගෙනත් කෑවත් එකයි විසිකරත් එකයි. මොකද මගේ සල්ලි meat industry එකට දීල ඉවරයි.
ඒ වගේම තමයි, මගේ සල්ලි වලින් මම ගෙනත් කෑවත් එකයි, අරුංට ගෙනත් කන්න දුන්නත් එකයි.)
ඒනිසා මම මහන්සියෙන් රකින ප්‍රතිපත්තියෙන් වැඩක් නැතිවෙනෝ.
මොකද මගේ සල්ලි අම්බානක් යනෝ අරුංගෙ මස් වලට. මම කෑවා වගේ තමයි.
ඒ මදිවට එළවලු කියල ගේන්නෙ ඔය වම්බොටු බණ්ඩක්ක වගේ මට නුහුරු එව්වා. chicken කෑල්ලක් දාන නිසා උන්ට එළවලු ජාතිය ගානක් නැහැ.
ගෙන්න කියන්නේ ඒවා. ඒවා අඩුවට ගෙනත් අනික්වා මස් මාළු බිත්තර වලට. ඌ මට වෙනම උයන්න කැමතිත් නැහැ.
ඒ එලොලු කමක් නෑ කියමු, එත් මස් වලට සල්ලි නම් දෙන්නේ නැහැ පුතෝ.
එනිසා චමරියෙන් අයින් උනා.
මට හිතාගන්න බැහැ මට්ටක්කුලිය අවට (තොටළඟ) හොඳ එළවලු කෑම තියෙන තැනක් හොයාගන්න.
කීයක් ගියත් කමක් නැහැ මට මාස දෙකකට විතරයි ඕනේ.
ඔන්න ඕකයි අලුත් ම ප්‍රශ්නේ.
Ado proud of you brother im vegetarian vegan nam nemei mama godak milk bonawa
umba nam ela kollek machan puluwannam digatama karagena yanna
budu sranai !

දැන් මොකටද වෙගන් වෙන්නේ ආගම මොකක්ද ජෛනද?
මස් මාළු විතරක් නෙවෙයි, බිත්තර සහ සත්වකිරිත් පාවිච්චි කරන්නෙත් නැති අය?![]()

ගොඩක් අය කරන දෙයක් තමයි vegetarian උනාට පස්සේ කිරි වැඩියෙන් බොන එක...
"මස් මාළුත් කන්නෙ නැති එකේ කිරිවත් වැඩිපුර බොන්න ඕනේ, නැත්තම් පෝෂණයක් නැහැ " කියල....
එත් මහා පරිමාණයෙන් හදන කිරි හොඳම නැහැ...
ඒවා බීල බීල අන්තිමට vegetarinas ලගේ health එක විකාර උනාම "අන්න vegi උනාම healthly නැහැ " කියනවා....
ඕකයි අවුල...
calcium ද protien ද හැම මගුලම එළවලු පලතුරු ශාක වල තියෙනවා.
එත් ඒවා TV එකේ යන්නේ නැහැ. එළවලු කඩේ මුදලාලි ගිහින් ලක්ෂ ගානක් වියදම් කරලා ad එකක් දාන්නේ නැහැ එළවලු කන්න කියල.
කිරි නිෂ්පාදකයෝ තමයි ad දාන්නේ. අපි දන්නෙ ad එකේ යන දේ විතරයි... එවයි අහිතකර පැත්ත කියන්නේ නැහැ නේ.




diyunu ratawala hama magulema vegan version eka thiyeno. mehe thiyena awula thamayi vegan da nadda kiyalawath balaaganna baha. mark ekakwath naha....
vegetarian walata mark eka thiyeno
![]()
vegetarians lata meka loku waasiyak, ogollo ganna product wala (biscuit wage)
oya kolapaata bole daanno dan godak ewun...
eken kiyanne vege kiyalalu.
eth kiri thiyenna puluwan lu (kiri thibbath oka daano)
langadi ekek kiwwa biththara sudu madeth vegetarian kiyala, enisa biththara sudumade dammath kolapaata bole thiyenna puluwan.
anyway, oya bole thibbata vegan kiyala kiyanna baha...
daapu ingredians kiyawanna weno.
vegan walata sammatha mark ekak naha.
![]()
රේවතී;16921909 said:ඔව් ඇත්ත...ඔබ හරි තැනට ආව...පන්සිල් යනු මුලිකම ආර්යකාන්ත සීලයයි.සීලය යනු එක විදියක සංවර කමයි...සීලයෙන් සමාදියත් සමාදියෙන් ප්‍රක්ච්නාවත් ගොඩ නැගේ.අපි ගමු
* පාණාතිපාතා වේරමණී - අනුන්ගේ පණ නැසීමෙන් වැළකීම
දැන් මේ සිල් පදය රකින්න නම් මුලින්ම පණ තියෙන සතෙක් වෙන්න ඕනෙ දෙවනුව සතා පන ඇති සතෙක් බව ඔබ දන ගන්න ඕනේ තෙවනුව මරණ චේතනාව /අදහස ඇතිවෙන්න ඕනේ සිව් වනුව මරන්න ක්‍රමයක් යොදා ගන්න ඕනේ අවසානයේ එම ක්‍රමය නිසා පෙර කිවූ සතා මිය යන්න ඕනේ. අපි හිතමු උරෙක් මරන්න අටවපු තුවක්කුවකට මිනිහෙක් මරුන කියල.පෙරකිවූ අදියර පහම සම්පුර්ණයි...එත් මරුනේ හිතපු ඌර නෙමේ මිනිහෙක්.ප්‍රාණ ගාත අකුසලය සම්පුර්ණයි හැබැයි සිද්දවෙච්ච පව ඌරා මැරුනොත් සිදුවෙන පවට වඩා බෙහෙවින් වැඩියි.අකුසලයත් අකුසලය නිසා සිදුවන පවත් වටහාගන්න.පච්ඡත්තං වෙදි තබ්බෝ විංඤඤූහිති කිවුවේ තමන් විසින් තම තමන්ගේ නුවනට අනුව වටහාගත යුතු නිසයි.පින වගේම පවත් සසර දික් කරනවා.සම්යක්දෘස්ටියෙන් පුහුණු කරන කුසලය පමණක් සසර කෙටි කරනවා.
අපි ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට පන්සිල් රකිනවා...ඒගැන අවබෝදයෙන් කුසලය පුහුණු කිරීමට,පවට ඇති බිය නිසා වගේම සමහරු සිල් පදය කඩෙන නිසාත් පන්සිල් රකිනවා.
කුසලය ගැන අවබෝදය නැතිනම් පන්සිලුත් සසර දික් කරනවා...ඒ කියන්නේ බව තන්හාව වැඩිවෙනවා කියන එකයි.
දැන් මෙතනම බලන්න මම ඔබට මේ ධර්ම කරුණු ගැන කිවුවට තව තැනක කුණුහරුප/අසබ්ය වචන වපුරනවා...ඒ ඇයි පෙර අකුසලය පුහුණු කල නිසා මේ භවයේදීත්,ඒගැන දැනගෙනත් ගැලවීමක් නැති නිසයි.මේ මොහොතේදීත් මට අදික වීර්යකින් උත්සහ කරලා කුසලය දියුණු කලොත් ගැලවෙන්න පුළුවන්...ඔන්න පින් පවු දැන් හරස්වෙනවා...මේක තේරුම් ගන්න...මම මඩේ වැටිලා හිටියත් සම්යක්දෘෂ්ටිකයි...බුදුරජානන් වහන්සේගේ සරණම පමණයි මට තියෙන්නේ කියල පිලිගන්නවා...
ඔබ සංගයා වහන්සේලගේ දොස් දැක්කොත් එය ඔබ කර ගන්න විශාලම අකුසලය වේවි...ඔබ සංගයා වහන්සේලට දොස් කීම පුරුදු කලොත් එය සසර පුරුද්දක් වේවි...ලබන ආත්මයකදී මිත්‍යා දෘෂ්ටික මුස්ලිම් වැනි ආගම් වල ඉපදීමට අවශ්‍ය කරන පව සැකසේවි...
ඔබ මාංශ ආහාරයක් ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය-
---පිලිගන්නවා මචන් එත් කර්මය ලෙස අර්ථ දක්වන්නේ චේතනාව බුදු දහමේ .අපි පයින් යනකොට නොදනී සතෙක් පෑගිලා මැරුනොත් එකෙන් පවක් සිදුවෙන් නැහැ කියල කියනවා නේද.ඒ එතන චේතනාවක් නැති නිසා.අපි බෙල්ට් එකෙක් බෙහෙත් ගන්නකොට....එළවලු ගන්නකොට මේකේ මොන සතෙක් මරල හදපු එකක්ද ඒවා බලනවද.නැනේද.නමුත් අපි මස් කනකොට ඒ සතෙක්ගේ මස් බව දැනගෙන නේද කන්නේ.එතන චේතනාව ප්‍රභලයි නේද?මම මස් කන් නැත්තේ සතුන් ගැන අනුකම්පාවෙන්.අද මේ දේට ආගම පටලවාගෙන අපේ මිනිස්සු තර්ක කරන්නේ.විවිද හාමුදුරුවරු වීව්ධ විදයට අර්ථ කථනය දෙනවා. .පවක් වෙන් නැහැ කියල කරන හැමදේම සාධාරණයි කියල මන් පිලිගන් නැහැ.
ගොඩක් අය කරන දෙයක් තමයි vegetarian උනාට පස්සේ කිරි වැඩියෙන් බොන එක...
"මස් මාළුත් කන්නෙ නැති එකේ කිරිවත් වැඩිපුර බොන්න ඕනේ, නැත්තම් පෝෂණයක් නැහැ " කියල....
එත් මහා පරිමාණයෙන් හදන කිරි හොඳම නැහැ...
ඒවා බීල බීල අන්තිමට vegetarinas ලගේ health එක විකාර උනාම "අන්න vegi උනාම healthly නැහැ " කියනවා....
ඕකයි අවුල...
calcium ද protien ද හැම මගුලම එළවලු පලතුරු ශාක වල තියෙනවා.
එත් ඒවා TV එකේ යන්නේ නැහැ. එළවලු කඩේ මුදලාලි ගිහින් ලක්ෂ ගානක් වියදම් කරලා ad එකක් දාන්නේ නැහැ එළවලු කන්න කියල.
කිරි නිෂ්පාදකයෝ තමයි ad දාන්නේ. අපි දන්නෙ ad එකේ යන දේ විතරයි... එවයි අහිතකර පැත්ත කියන්නේ නැහැ නේ.
දන්නවද මචන් ඔය ගොඩක් සත්තුන්ගෙ මස් ශරීරයට අහිතකර බව.සත්තු මරන්න ගෙනිච්චහම,උන්ට මරන්න යන බව දැනුනම උන්ගෙ බයත් එක්ක ශරීරයේ හෝමෝනයක් ශ්‍රාවය වෙනවලු.ඒක මිනිසුන්ට අහිතකරයිලු.
එතකොට බිත්තර කන්නේ නැත්තේ? මම කියන්නේ සංසේචනය නොවු බිත්තර ගැන ඒවායේ පැටියෙක් නෑ නිකම්ම ඩිම්බේ විතරයි.
ඔව්, බිත්තර වල පැටියෙක් ඉන්නවා කියල හිතන් නෙවෙයි vegans ල බිත්තර නොකා ඉන්නේ.
වද දෙන නිසා සහ ඩිම්බ නිසා තමයි..... ^_^
කිකිළි මෙන්සිස් කන්න ඕනෙද බං....
health එක නිසාත් vegan වෙනවා මිනිස්සු. (animal products ඇඟට හොඳ නැති නිසා බන්, ඒනිසා බිත්තරේ පන තිබ්බේ නැතත් use කරන්නේ නැහැ health reasons නිසා)
මේක බලහන්කො, එතකොට එකින් එක අහන්න ඕනේ නැහැ...
ඔකේ සත්තු මරණ ඒවා පෙන්නන්නේ නැහැ.
බිත්තර 28.45 (බිත්තර කියන්නේ මොකක්ද කියල ඔතන කියනෝ. ඊට ටිකක් මෙහාට ඇද්දොත් තව විස්තර තියෙනෝ )
කිරි 21.55 (ඔකේ පෙන්නනෝ පැටියෙක් හම්බෙන එකක් , ඊට පස්සේ එළදෙන පස්සෙන් එන හැටි බලන්න පුළුවන්.... dairy industry නොහොත් කිරි කර්මාන්තය )
පුලුවන්නම් ඔය video එක සම්පුර්නෙන් බලන්න....
ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා.....
lecture එකක් තියෙන්නේ. විනාඩි 70k. විනාඩි 3යි වදදෙන ඒවා පෙන්නන්නේ. බාගයක්ම health reasons කියන්නේ..