කලින් යන්න වෙනවා මචන්ලා..
තරිදු ලොක්කා එලටම දුන්නා වෙනදා වගේම,
හැබැයි අද වැඩිය හිනා උනේ නැ...
රේඩියෝ ටීම් එකටත් ස්තුති වේවා අපි වෙනුවෙන් කරන ඒවාට...
ත්රෙඩ් එකට ආපු සෙට් එකටත් ස්තුති වේවා...
හොරෙන් අහපු උන්ට බඩ යන්න ඕනේ...
ක්රිප්ටර් හා එළු බෝලෙට විශේෂ ස්තුතිය...
එහෙනම් අපි යනවා මචන්ලා...