ඕනේ මගුලක පලයන්,
හැබැයි අඩුගානේ සතියට සැරයක් රේඩියෝ එකටවත් සෙට් වෙයන්..
අත්දැකීමෙන් කියන්නේ,
මාත් අවුරුදු දෙක හමාරක් ගිහින් හිටියා,
ආයේ එන්න හිත හදා ගන්න එක ලේසි නැ,
ඒ නිසා අඩුගානේ රේඩියෝ එකටවත් වරෙන් මචන්,
අනික ලුල්ලු නැති වලේ රජ වෙන්න බලාගෙන කනයෝ තොගයක් ඉන්නවා,
ඒ නිසා පුළුවන් හැම වෙලේම වරෙන්...