1. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::angry::angry::angry:
  2. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ මරු.. මගේ සින්දුව,,,, ඔෆිස් එකේ කන්චනාවයි, බදුල්ල NTS එකේ කෙල්ලෝ ටිකයි එකතු කර ගන්නවෝ...
  3. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    u කියල ගියේ මචන්...
  4. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මාත් එනෝ.... උප සබාපති හරි ලේකම් හරි පට්ටම් දෙකෙන් එකක් ඕනේ,,,
  5. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කලින් යන්න වෙනවා මචන්ලා.. තරිදු ලොක්කා එලටම දුන්නා වෙනදා වගේම, හැබැයි අද වැඩිය හිනා උනේ නැ... රේඩියෝ ටීම් එකටත් ස්තුති වේවා අපි වෙනුවෙන් කරන ඒවාට... ත්‍රෙඩ් එකට ආපු සෙට් එකටත් ස්තුති වේවා... හොරෙන් අහපු උන්ට බඩ යන්න ඕනේ... ක්රිප්ටර් හා එළු බෝලෙට විශේෂ ස්තුතිය... එහෙනම් අපි යනවා මචන්ලා...
  6. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.,,,, ඔන්න මගෙනුත් එකක්,, තරිදුවෝ, අපේ ඒවත් මතකයි නේද?
  7. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් තමා දැක්කේ,,,,
  8. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මේ උබලගේ සපෝර්ට් එක,,, අක්කි මට ගහන්නේ නැ, මොනවද ඔට්ටු? :angry::angry::angry::angry:
  9. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇත්තට කෝ සොහොන, සේදිරිස්, රයිඩර්, ටොමා... එක්කෝ ඒ ගැන කතා නොකර ඉමු,,,
  10. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මියෝ, දී කිරට හැම එකාම සාක්කි.....
  11. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩෝ කුඩු? දුමින්දය ගාවත් නැති බඩු දැන් උයාල ලග තියේද?
  12. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :D:D:D:yes::yes::yes: අම්මේ ඔව්...
  13. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පෙරේතයා බොල.....:angry::angry::angry::angry:
  14. RePost බුවා

    2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

    විහිළුවක් කොලේ... උයා දන්නවනේ ඉතින් මගේ කට හොද නැ කියලා ... ඒ නිසා වැඩිය බනින්න එපා හොදේ,,,

    No contents