1. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    :frown::frown::frown:
  2. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    Bump කරන්න එපා කිවිවම අහන්න බැරිද:angry:
  3. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    හා..මම එයාලට නොකියා ඉන්නම්...:yes::yes:
  4. Sara531

    Samsung S10 owners come here

    තාම නැ..එක හොදයි කියලා කාගෙන්වත් රිප්ලයි එකක් නැනෙ..එකයි නොගත්තෙ:confused:
  5. Sara531

    ගල් නැතිව. මේක බලන්නම ඔනා

    කූනිස්සො අමුවෙන් ද ගන්න ඔනි...:confused:
  6. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    එකනෙ......පෙසිමිස්‍ට් ට හිතවත් අය ගොඩාක් ඉන්නවා...:love:
  7. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    :D..මට තෙරුම් ගන්න පුළුවන් ඔයාගෙ පිවිතුරු අදහස ගැන..මට සතුටුයි ඔයා වගෙ කෙනෙක්ව අදුනන එක.. මම පෙසිමිස්‍ට් ගෙන් අහන්නම් එයාගෙ හතුරො කවුද මිතුරො කවුද කියලා..ඔයාත් එයාගෙ මිතුරෙක් නෙ..ඔයා දන්න අයව කියනවාද මට..:yes:
  8. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    හා..එත් එච්චර සැරට ගහනකොට එයාලට රිදෙවි නෙ..එතකොට තරහාට ඇවිත් මේක බම්ප් කලොත්..අපි ඉස්සල්ලාම එයාලට කියලා බලමු..බම්ප් කරන්න එපා කියලා..එයාලා අහවි..:yes:
  9. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    :sorry::sorry::sorry:මම එහෙම කරන්නෙ නැ..මගෙ යාලුවන්ට විතරයි කියන්නෙ... මම හදන්නෙ ඔයාලට උදව්වක් කරන්න නෙ.. ඇයි බනින්නෙ:sorry::sorry:
  10. Sara531

    scurvy ව තව පාරක් නිල් කරමු

    අනෙ දෙවියනෙ...මොනාද මේ අපෙ පේසාට උනෙ..කවුද එයාගෙ රෙප් කපන්නෙ..:sorry::sorry: ඇයි මේ අහිංසකයාට කරදර කරන්න මේක bump කරන්නෙ..:sorry::sorry: ඉන්නකො මම හැමොටම මේ ත්‍රෙඩ් එක pm කරන්න..මේක bump කරන්න එපා කියලා...:sorry::D:love:
  11. Sara531

    Gota's Weakness

    ඔව් ඔයා කියන ඔක්කොම හරි..එහෙනම් අපි පොදු අපෙක්ෂකයක්ට චන්දෙ දෙමු...
  12. Sara531

    Gota's Weakness

    දෙශපාලනය කියන්නෙ කතා කරන්න අකමැති මාතෘකාවක්....එත් මගෙ මතයත් කියන්න කැමති.. තියෙන්නෙ ජනාදිපතිවරනය..එකෙන් පත් කරගන්නෙ ජනදිපති. ඔයා කියන අය පත් වෙන්නෙ මහමැතිවරණයෙන්..එකෙදි ජනාදිපති වටෙ ඉන්න අයටම චන්දෙ දෙන්න ඔනි කියලා නියමයක් නැ..එයාලව පත් කරලා යවන්න ඔනි..ජාතික ලැයිස්තුවෙන් ඔය ඔක්කොම කට්ටිය දාගන්න...
  13. Sara531

    චරිතේ වැරැද්ද

    :cool::cool::cool:+
  14. Sara531

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

    ගෙදර චන්ද ගානයි, කාටද... 08-13-2019 10:22 PM ridune matai huttiye :rofl:රෙප් පවර් තියෙන එකවුන්ට් එකකින් කපන්නකො අනෙ...:P
  15. Sara531

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

    ගෙදර චන්ද ගානයි, කාටද... 08-13-2019 06:42 PM හා කාටද රිදුනෙ.............:rofl::rofl:
  16. Sara531

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම් ආදරයෙන් එදා ඉදන් කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් හුස්මත් මට අමතක කරවන මතකය හොයමින් ආයේ හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම් වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින් තනියක් නැති දවසක් එනකන් තව මඟ බලමින් ආයේ හීනේ මැද්දෙන්...
  17. Sara531

    වෙනස පැහැදිලිද ?

    මොනා කරන්න ද.......එයා අනුරගෙ පුංචිඅම්මා පා කියලා පොරොන්දු උනා...😋
  18. Sara531

    Pregnancy Help

    මම දන්නවා..එත් එයාලා දන්නෙ නැනෙ...pm එකක් දැම්මොත් හෙල්ප් කරන්න කො:D:love:
  19. Sara531

    ගෙදර චන්ද ගානයි, කාටද කියලයි දාමුද බලන්න

    5යි.. 3ක් ගොටා ට.. 1ක් කාටද මංදා... 1ක් රට..
  20. Sara531

    Pregnancy Help

    ඔහොම නොකියා මේ කෙනාට හෙල්ප් එකක් කරන්න..:frown::frown::frown: ඔය Roxxy2 ට pm එකක් දාලා අහන්න..

    No contents