ගොඩ් ට රෙප් දෙන්න කියලා පෙසිමිස්‍ට් දාපු ත්‍රෙඩ් එක මේක..ඉතින් මේ කිරියෙ ඉන්න අය පෙසිමිස්‍ට් ගෙ රෙප් කපනවා..මේක බම්ප් කර කර...අපි කට්ටියක් මේක මුර කරගෙන ඉන්නවා මේක බම්ප් කරන්න එපා කියන්න..
අනේ මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා..පෙසිමිස්‍ට් පෞ..එයා මානසිකව වැටිලා ඉන්නෙ මේ ත්‍රෙඩ් එක නිසා...