මචන් මම ඉන්නේ ස්ලැබ් එකක් දාපු ගෙදරක නිසා තමයි මම එහෙම කියන්නේ.
අව්ව තියෙන කොට හොඳටම රත් වෙනවා. වහිනකොට ස්ලැබ් එක තෙත් වෙලා යටින් ගහල තියෙන පොටි ගැලවෙනවා.
ටකරන් දිරනවා බන් කාලයක් තියාගන්න බෑ. ඊට වඩා හරියට වහල ගහනකොට ඔය ටකරම් වලින් වැඩක් නැතිවෙනවා. ටකරම් නිකන් සැල්බ් එක උඩ තුනී කරලා රත් වෙන එක...